කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන 23ක් සුවය ලබා තිබේ. ඒ අනුව සුවය ලබා ඇති සමස්ත රෝගින් ගණන 2564ක
Latest News
ශානි අබේසේකර යළිත් රිමාන්ඩ්
අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් බොරු සාක්ෂි සෑදීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අප
බදියුදින් ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදි
වගකීම භාර ගන්නවා - ඉදිරියේදී අවුල් දේශපාලන වාතාවරණයක්
නිමා වූ මැතිවරණයේදී ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාල පක්ෂ අභිබවා යන්නට දේශපාලන ව්‍යාපාර සමත්ව ඇති බවත් එහෙයින් ඉද
නියම විජයග්රහණයක් උපදින්නේ අභියෝග මතින්
පොදුජන එක්සත් පෙරමුණ මෙවර මැතිවරණයෙන් අති විශිෂ්ට ඓතිහාසික ජයග්‍රහණයක් ලබා තිබෙනවා. අප කෙරෙහි විශ්වාසය තබා එවැ
පරාජිතයින් ජාතික ලැයිස්තුවෙන් පත් කරන්න එපා - කැෆේ
මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත්වූ අපේක්ෂකයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකළ යුතු බව කැෆේ සංවිධ
අන්තවාදීන්ගෙන් තොර ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ලැබුනා - නාමල්
අන්තවාදීන්ගෙන් තොර ආණ්ඩුවක් පිහිටුවීමට පළමු වතාවට හැකියාව ලැබී තිබෙන බවද ලැබූ ජයග්‍රහණය සැමරීමට ඇති හොඳම ආකාරය
මහනුවර ජනතාවට මාගේ ස්තුතිය - මහින්දානන්ද
ලංකා දේශපාලන ඉතිහාසයේ මහනුවර දිස්ත්‍රික්කය ලැබු අති විශිෂ්ඨ ජයග්‍රහණය මෙවර මහ මැතිවරණයෙන් ලබාගත් බව ශ්‍රි ලංකා
අපගේ ධුර කාලයේදි ලංකාව කනගාටු නොවන්න වග බලා ගන්නවා
මහ මැතිවරණයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙරෙහි හා තමා කෙරෙහි ජනතාව තැබූ විශ්ව
මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතීමට විශාල පිරිසක් තංගල්ලට
2020 මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ නාමල් රාජපක්ෂ මහතාට සුභ පැතීමට ව
දකුණේ හිටපු මන්ත්‍රිවරු 08කට මන්ත්‍රිධුරය අහිමිවේ
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ දකුණු පළාතේ පාර්ලිමෙන්තු මන්ත්‍රිවරු 08 දෙනෙකු මෙවර පැවති පාර්ලිමෙන්තු මැතිවරණ
කඩු 5ක් හා තහනම් පිහි 14ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
කඩු 5ක් හා තහනම් පිහි 14ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
මොණරාගලින් අලුත් මුහුණු 4ක් පාර්ලිමේන්තුවට
2020 පාර්ලිමේන්තු මැතිවරණය මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වූ නවකයින් සිව් දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇ
ගාල්ලෙන් නවක මුහුණු තුනක් - හිටපු 4ක් පරාදයි
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කයෙන් නවක මන්ත්‍රිවරු තිදෙනෙකු තේරිපත්වුහ. නවක මන්ත්‍රිවරුන
මාතලේ හිටපු 3ක් හැලේ අලුත් 2 ක් ඇතුලේ
මාතලේ දිස්ත්‍රික්කයේ මහ මැතිවරණ ප්‍රතිඵලය අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ තිදෙනකුට පාර්ලිමේන්තු වරම් අහ
මහනුවරින් අලුත් මුහුණු තුනක් පාර්ලිමේන්තුවට
මහනුවර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ කළ අලුත් මුහුණු තුනක් මෙවර පාර්ලිමේන්තු
දිස්ත්‍රික්ක හතරකින් රාජපක්ෂවරු අංක 1
මහින්ද රාජපක්ෂ - කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රථමස්ථානය නාමල් රාජපක්ෂ - හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථමස්ථානය නිපුණ රණ
මොණරාගල පළමු තැන ශෂේන්ද්‍රට
මොණරාගල දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා සමත්ව ත
මඩකලපුවෙන් පිල්ලෙයාන් පළමු තැනට
2020 මහ මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.
පුත්තලමෙන් පළමු තැන සනත් නිශාන්තට
2020 මහමැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.
ගම්පහින් SLPP පළමු තැන නාලකට - SJB පළමු තැන ෆොන්සේකා
2020න් පාර්ලිමේන්තුවට යන ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුව නිකුත් වි ඇත.
පාර්ලිමේන්තුවේ හිටපු ඌවේ පහක් පරාදයි
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ඌව පළාතේ මැති ඇමතිවරුන් පස් දෙනෙකු මෙවර මැතිවරණයේදි පරාජයට පත්විය.
නුවර එළියෙන් නවක මුහුණු 4ක් පාර්ලිමේන්තුවට
මෙවර මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නවක මන්ත්‍රීවරුන් හතර දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී ප
දිගාමඩුල්ලෙන් විමලවීර පළමු තැනට
2020 මහමැතිවරණයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.
කොළඹින් එක සරත් වීරසේකර - විමල් දෙවැනිස්ථානයට
2020 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.
මහින්දගේ මනාප ලක්ෂ 5 ඉක්මවයි
කුරුණෑගල දිස්ත්‍රික් මනාප ප්‍රතිඵලය අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන තිබේ. ඔහු මනාප 527364ක් ලබාගෙ
නව රජය හා පාර්ලිමේන්තුව සමග හවුල්ව කටයුතු කිරීමට සූදානම් - ඇමෙරිකාව
COVID-19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබෙන අවස්ථාවක සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත
ගාල්ලෙන් රමේෂ් පෙරමුණ ගනියි
ගාල්ල දිස්ත්‍රික්කයෙ මනාප ඡන්ද නිකුත් වි තිබේ.
කලුතරින් වැඩිම මනාපය විදුරට
2020 මහමැතිවරණයේ කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.
රත්නපුරෙන් පළමු තැන පවිත්‍රා
2020 මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර ඇත.

