සුරාබදු නිලධාරින් 900ක් හෙට විශේෂ වැටලිමක


හෙට (3) යෙදෙන අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා සියලු  සුරාසැල් වසා තැබිය යුතු අතර අදාළ කොන්දේසි කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිය ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

වැටලිම් වෙනුවෙන් නිලධාරින් 900 දෙනෙකු පමණ යොදවා ඇති අතර දිවයින පුරා ස්ථාන 56ක් යටතේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.



Recommended Articles