ජනාධිපති ට්‍රම්ප් මේ වනවිට වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ නතර කර ඇති අතර, ඔහු සහ ආර්යාව කොවිඩ්-19 වෛරසයට ධනාත්මක වීමෙන් ප
Latest News
කිම් ජොන්ග් උනුත් ට්‍රම්ප්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා
එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර රටවල දැඩි සම්බාධක මධ්‍යයේ පවතින උතුරු කොරියාව වසංගතය අවස්ථාවේදී පවා සම්බාධකවල යම්
ට්‍රම්ප් කොවිඩ් ආසාදිත වීමෙන් පසුව ප්‍රතිවාදී බයිඩන් සියලු සෘණාත්මක දැන්වීම් ගලවයි
කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරය විසින් ජෝ බයිඩන් වෙත පහර ගසන කිසිදු සෘණාත්මක දැන්වීමක් මෙතෙක
කොවිඩ් ආසාදිත ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල්ගත කරලා
වෛරසය ආසාදිතව සිටින ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් සමග රෝහල වෙත රැගෙන ගියේ නැති බවද විදෙස් වාර්තා පවසයි.
ලොවපුරා කොවිඩ් මරණ 1,025,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 34,490,000ක සීමාවට පැමිණ ඇති අතර, ලොව බලවත්ම රාජ්‍ය යැයි කියා ගන්නා රටේ
ඉඩම් අහිමිවූවන්ට ඉඩම් දී වහාම මට දන්වන්න - ජනපති
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්ව
සුරාබදු නිලධාරින් 900ක් හෙට විශේෂ වැටලිමක
හෙට (3) යෙදෙන අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබිය යුතු අතර අදාළ කොන්දේසි කඩ කරන පුද්ගලයින්
වසරකට නව පියයුරු පිළිකා රෝගීන් 3500ක්
ශ්‍රී ලංකාවෙන් දිනකට පියයුරු පිළිකා රෝගීන් 9-10ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවත් වසරකට වාර්තා වන පියයුරු පිළිකා රෝග
දරුවන්ට නිදහසේ ඉගෙන ගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මේ රටට අවශ්‍යයි - අගමැති
දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙන ගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම මේ රටට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්
මට අවශ්‍ය විට මාස්ක් එකක් දානවා යැයි උදම් ඇණූ ට්‍රම්ප් අවසානයේ කරගත් දෙයක්!
’’මම ඔහු වගේ මාස්ක් දාන්නේ නෑ. ඔබ ඔහුව දකින සෑම අවස්ථාවකම ඔහු මාක්ස් එකකින් මුහුණ වහගෙන.’’ නිතර මුඛ ආවරණ පලඳින ප්
WHO ප්‍රධානියා ට්‍රම්ප්ට පූර්ණ සුවය ප්‍රාර්ථනා කර සිටියි
ට්‍රම්ප් විසින්ම චෝදනා කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයීසස් විසින් ට්විටර් පණ
ජොන්ස්ටන්ට එරෙහි සතොස නඩුවක් ඉවතට
අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පවරා ඇති ආකාරය නීතියට පටහැනිව යැයි තීන්දු ක
මාසයක් තුළ කෝටි 49ක හෙරොයින් අත්අඩංගුවට
දිවයිනේ අපරාධ මැඩලීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙහෙයුමට අදාළව සැප්තැම්බර් මාසයේදී හෙරොයින් කිලෝ 49ක් සමග සැකකරුවන් 87
ඔක්තෝබර් 06දා සිට 09දා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි
පාර්ලිමේන්තුවේ මීලඟ රැස්වීම් ලබන ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ම
සිනිවල සඟවා බන්ධනාගාරයට හෙරෝයින් ගෙන ගිය කතක් අත්අඩංගුවට
බෝගම්බර බන්ධනාගාරයේ සිරගතව සිටින තම පුත්‍රයා හට ලබාදිම සදහා සුක්ෂම ලෙස සිනි වලට කලවම් කර ලද හොරොයින් ගෙනයමින් සි
ට්‍රම්ප්ට කොරෝනා නිසා යුරෝපා කොටස් වෙළඳපොළටත් බලපෑම්
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට හා ඔහුගේ බිරිඳට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග යුරෝපා කොටස් ව
යුද හමුදා නව DCOS මේජර් ජනරාල් දුමින්ද
නව නියෝජ්‍ය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනර
තවත් ආසාදිතයින් 12 දෙනෙක් සුවය ලබති
අද (02) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
භාණ්ඩාගාර බිල්පත් සියයට 97ක් අලෙවි කර ගැනිමට නොහැකි වෙයි
මූඩි‘ස් ආයතනය ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ ස්ථාන දෙකක් පහතට දැමීමෙන් පසුව පැවති පළමු භාණ්ඩාගාර බිල්පත් 97% ක
එංගලන්තයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 263 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේ
කොළඹ නගරයේ ගස් කඩා වැටීමට හේතු සොයන්න ජනාධිපති කාර්යාල පරිසර ඒකකය පෙරමුණට
කොළඹ නගරයේ විටින් විට විශේෂයෙන් වැසි සමයේ දී සිදුවන ගස් කඩා වැටීමට හේතු සොයා පිළියම් හඳුනා ගැනීමේ අධ්‍යයන සමීක්ෂ
කටානේ සිද්ධියට සිවුදෙනෙක් අත්අඩංගුවට
කටාන, අක්කරපනහ ප්‍රදේශයේ දී රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සි
රාජ්‍ය සේවකයන්ට හැදූ ඕවල් විව් 05 දා විවෘත කරයි
රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉදිකරන ලද බොරැල්ල, වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි (Ovalview Residencey) නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර
ට්‍රම්ප් හා මෙලානියාත් කොවිඩ් ආසාදිත බව තහවුරු කරයි
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇත
පොහෝ දින විවෘත කළ සමාජ ශාලාවක් වටලා 18 අත්අඩංගුවට
කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ සමාජ ශාලාවක් ඊයේ 1 පොහෝ දින විවෘත කර මත්පැන් අලෙවිය සහ කාන්තාවන් මුදලට අලෙවි
20ට 3න් 2ක් ගන්න මෙහෙයුමක්
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් හදිසියේ වෙනස් වුවහොත් විපක්ෂයෙන් ගන්න සාකච්ඡා රහස් ඡන්දයක් නොපවත්වා නාමික ඡන්ද විමසී
වෙළෙඳසැලක් ගින්නෙන් විනාශ වෙයි
කොළඹ - හැටන් මාර්ගයේ යටියන්තොට මිගහවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ගිනිගෙන විනාශ වි තිබේ.
බස් රථයක් ප්‍රපාතයකට පෙරළිමෙන් 48 දෙනෙකු රෝහල් ගත කෙරේ
පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් 48 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පො
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
ට්‍රම්ප්ගේ සමීප සහායිකාවකවූ හෝප්ට කොවිඩ් ධනාත්මකලු
ඇය මෑතකදී ජනාධිපතිවරයා සමග කිහිප වතාවක් සංචාරය කළ අතර, පසුගිය අඟහරුවාදා පැවති විවාදය අවස්ථාවට මෙන්ම, ට්‍රම්ප් මි

