මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මිය ගිය පිරිස ඉහළට


මහර බන්ධනාගාරයේ ඊයේ (29) සවස් වරුවේ ඇරඹුණු කළහකාරී සිදුවීම හේතුවෙන් මේ වනවිට 8 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වෙයි.

තුවාල ලැබූ 43 දෙනෙක් පමණ ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ සිදුවීම පාලනයට පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීය.

 



Recommended Articles