මොනරාගල දඹගල්ල කහටපිටිය වැවේ මල් නෙලීමට ගිය 14 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් අද දහවල් ගිලී මියගොස් ඇත.
Latest News
මාත්‍රා 1ක ජොන්සන් එන්නත සඳහා දෙවැනි මාත්‍රාවත් දෙයි
ජොන්සන් සහ ජොන්සන් කොවිඩ්-19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාවක් ලබා දීම සඳහා නිර්දේශ කිරීමට එක්සත් ජනපදයේ ආහාර හා ඖ
දිවිනැගුම මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවලින් බැසිල් රාජපක්ෂ නිදහස්
2015 වසරේදී දිවිනැගුම මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් වන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු දිවිනැගුව අ
මුතුරාජවෙල ගොඩකිරිම හා මත්තල වන විනාශයට තරාතිරම නොබලා දඬුවම්
මුතුරාජවෙල අභයභූමිය ගොඩකිරීම හා මත්තල ප්‍රදේශයේ සිදුකරන වන විනාශය සම්බන්ධයෙන් තරාතිරම නොබලා වැරදිකරුවන්ට එරෙ
බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු පිහි ඇණුමකින් ඝාතනය කරලා
2016 වසරේදී එරට කම්කරු පක්ෂ මන්ත්‍රී ජෝ කොක්ස් සිය මැතිවරණ කොට්ඨාශයේදී ඝාතනය කිරීමෙන් පසු මෙවැනි ඝාතනයකට ලක්වූ බ්
පළාත් සංචරණ සීමා 21 දක්වා දැඩි කෙරේ
දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ. ලබන 19 සහ 20 දිනවල
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
මාලිම්බඩ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (17) පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ස
මියන්මාරයට තවත් චීන එන්නත් මාත්‍රා මිලියන 4ක්
චීනය විසින් අද වනවිට මියන්මාරයට කොවිඩ්-19 එන්නත් මිලියන 26.6ක් ලබා දී ඇති අතර, එයින් මාත්‍රාවන් මිලියන 5.9ක් පරිත්‍යාග
හයිලන්ඩ් කිරිපිටි මිලත් ඉහළට
හයිලන්ඩ් කිරිපිටි මිලද ඉහළ දැමීමට තීරණය කළ බව මිල්කෝ සමාගමේ සභාපතිවරයා පවසා සිටියි.
කොවිඩ් සැදුණු දරුවන් සුව වුවත් සති හයක් යනතුරු අවදානම්
කොවිඩ් වයිරසය වැළදී සුවය ලබන දරුවන්ට සති දෙකත් හයත් අතර කාලයේ දී වැළදෙන මල්ටිසිස්ටම් ඉන්ෆ්ලැමෙටරි සින්ඩ්‍රෝම්
ජනතාව පෝලිමේ තියන්න අපිට සිද්ධ වුණා
අපි බලාපොරොත්තු වුණු වේගයට රට ගෙනයන්න බැරි වුණු බවත් අකමැත්තෙන්වුවත් බඩු මිල වැඩි කරන්න සිදුවූ බව හා ජනතාව පෝලිම
ගිනිගත් නැවේ සුන්බුන් ඉවත් කරන්න ටෙන්ඩර් අටක්
ගිනි ගැනීමෙන් විනාශ වී මුහුදුබත්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සමුද්‍රීය පරිසර ආර
පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අදින් ඇරඹෙයි
පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩසටහන අද (15) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වෙයි.
මරණයෙන් කෙළවර වූ විහිළුව
මොරටුව එගොඩඋයන පොලිස් බල ප්‍රදේශයේ තරුණයකු විසින් මහලු පුද්ගලයෙකුට පාපැදියක් ඇඟට කපමින් විහිළුවට දැමූ වෙට්ටුව
ව්‍යාජ ලිපි ලේඛන සැකසු තුන්දෙනෙකු අත්අඩංගුවට
රත්නපුර වේවැල්වත්ත බටේපොල ප්‍රදේශයේදි ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකස් කළ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙ
සරසවි සිසුන් සඳහා ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන අදින් අවසන්
මේ අතර විශ්ව විද්‍යාල සිසුන් සඳහා දැනට ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අද දිනයේ අවසන් විමට නියමිතය.
ප්‍රදේශ කිහිපයක මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක්
දිවයිනට බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් ක
සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතැකුවොත් තවත් කොවිඩ් රැල්ලක්
යම් සීමාවන්ට යටත්ව ලිහිල් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ජනතාව විසින් ලිහිලට ගතහොත් මේ භයානක කොවිඞ් රැලි ඇතිවිය හැකි බ
චීන ගගනගාමින් තිදෙනෙකු හෙට යළි අභ්‍යවකාශය වෙත
ෂායි ෂිගාං, වැන්ග් යාපිං සහ යෙ ගුවාන්ෆු යන ගගනගාමීන් තිදෙනා මාස හයක් අභ්‍යවකාශයේ රැඳී සිටින අතර, එය චීන ගගනගාමීන්
විමල්ට එරෙහි නඩුවක් ලබන වසරේ සිට විභාග කරයි
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ වසර පහක කාලය තුළ උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපළ වල හිමිකරුව
බස්නාහිර උසස් පෙළ සිසුන්ට හෙට එන්නත
මෙවර අපොස උසස් පෙළට පෙනී සිටින කොළඹ දිස්ති‍්‍රක්කයේ සිසු සිසුවියන් සඳහා පාසල් ආරම්භයට පෙර ලබන 15 වැනිදා දිනයේදී ක
චීනයෙන් කොවිඩ් මූලාරම්භ කතාව යළි ප්‍රතික්ෂේප වෙයි
කැනඩාවේ වෛරස් විද්‍යාඥයෙකු වන ඇන්ජෙලා රස්මුසන් කියා සිටියේ, කැනේඩියානු මාධ්‍යවේදී එලේන් දේවාර්ගේ වසංගතය පිළිබ
අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නතට ෆයිසර්
’’රාජ්‍ය ඖෂධ නීතිගත සමාගම ෆයිසර් සමාගම සමඟ එකඟතාවයකට එලඹුණා තවත් ෆයිසර් එන්නත් මිලියන 14.5ක ලබාගැනීම සඳහා. මෙම එන්
කලුගල්,වැලි,පස්,බොරලු සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්
කලුගල්, වැලි, පස්, බොරලු වගේම මැටි කැණීම, ප්‍රවාහනය හා වෙළෙදාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම ගැන නව චක්‍රලේඛයක් ජන
නොර්වේ දුනු-ඊතල ත්‍රස්තයා හුදකලා වෘක්කයෙක්ලු
ප්‍රහාරය සම්බන්ධයෙන් ආගම වෙනස් කළ ඩෙන්මාර්ක ජාතිකයෙකු අත්ඩංගුවට ගෙන ඇති අතර, මෙය නෝර්වේ මුහුණ දුන් ප්‍රථම ඉස්ලා
යොහානි රහුමාන්ව අභිභවා යයි
“මැණිකේ මගේ හිතේ’’ ගීතයෙන් ජාත්‍යන්තරය ජයගත් යොහානි ඒ. ආර්. රහුමාන්ගේ යූටියුබ් අනුගාමිකයින් (subscribers) ගණන පසු කර යාම
බන්ධනාගාරයේදි පිරිසිදුකාරක ද්‍රාවණයක් පානය කළ ඉරාන ජාතිකයන් දෙදෙනෙක් මරුට
පිරිසිඳුකාරක ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතිකයන් දෙදෙනෙකු ජීවිත
චීනය සූර්ය නිරීක්ෂණ චන්ද්‍රිකාවක් දියත් කරයි
එය හැඳින්වෙන්නේ චීන එච්-ඇල්ෆා සූර්ය ගවේෂක නොහොත් චේස් යනුවෙනි. එයට පැරණි චීන පුරාවෘත්තවල හිරු දෙවඟනගේ නම වන ෂීහේ
උතුරේ හිටපු මන්ත්‍රීන් දෙදෙනෙකුට නොතිසි
උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්රීිවරු දෙදෙනෙකු වන එම්.කේ.ශිවාජිලිංගම්ට හා ටී.රවිහරන්ට එරෙහිව මුලතිව් අධිකරණය විස
කොළඹ බ්‍රිස්ටල් වීදියෙන් ජීව උණ්ඩ තොගයක් සොයා ගනියි
කොළඹ බ්‍රිස්ටල් වීදියේ 5 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සඟවා තිබූ ජීව උණ්ඩ 205ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

