ගෑස් සිලින්ඩරවල සංයුතිය සම්බන්ධයෙන් වන වාර්තාව අද


ගෑස් සිලින්ඩරවල සංයුතිය සම්බන්ධයෙන් වන වාර්තාව අද (27) දිනයේ ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.

ලාෆ් සහ ලිට්‍රෝ සමාගම් දෙකෙහිම සාම්පල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත යොමු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.



Recommended Articles