හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුව ගෙන තිබේ.
Latest News
සෞඛ්‍යයට ඉහළ වටිනාකමකින් යුත් උපකරණ මිලදී ගැනීම අඩු කරනවා
සෞඛ්‍ය පද්ධතිය සඳහා ඇතැම් ඉහළ වටිනාකමකින් යුත් උපකරණ මිල දී ගැනීම අඩු කර මූල්‍යමය අතින් ලාභදායි නව වැඩපිළිවෙලක්
ජාතික විගණන පනතට රාජ්‍ය පාලන ආංශික අධීක්ෂණ කමිටුවේ අනුමැතිය
පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණ
STF නිලධාරීන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු මරුට
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී අද (22) උදෑසන STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මි
මස්කෙළිය එළවළු වාඩියක තිබී ගිනි අවියක් හා ජීව උණ්ඩ සොයා ගනියි
මස්කෙළිය සාමිමලේ මීලියාකෝට්ටේ එලවළු වගා භූමියක තාවකාලිකව ඉදි කර තිබු වාඩියක තිබී මෙරට නිශ්පාදනය කරන ලද ගිනි අවි
අද උෂ්ණත්වය වැඩි වෙයි
අද(22දා) දිස්ත්‍රික්ක 12ක ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ’’ අවධානය යොමු කළ යුතු ’ මට්ටමක පැවතිය හැකි බව කා
වෙරළේ ස්ථිර ගොඩනැගිලිවලට වාර්ෂික දඩ හෝ බලපත්‍ර ක්‍රමයක්
වෙරළ තීරයේ ඉදිකර ඇති ස්ථිර ගොඩනැගිලි සඳහා වාර්ෂික දඩ ක්‍රමයක් හෝ බලපත්‍ර ක්‍රමයක් සැප්තැම්බර් දෙවැනි සතියේ සිට
පොරොන්දු වූ සාකච්ඡාව තවමත් නෑ තැපැල් වර්ජනය අඛණ්ඩව
තැපැල් සේවකයින්ට ඇති වි තිබෙන ගැටලු විසඳීම අමතකකර ආණඩුවේ ඇතැම් පිරිස් තැපැල් සේවකයින් සම්බන්ධයෙන් අසත්‍ය කරුණ
මාලිමා නඩය ආණ්ඩුවක් ඇතැයි සිතීම මිත්‍යාවක්
මාලිමා නඩය තමන්ට ආණ්ඩුවක් ඇතැයි සිතන්නේ නම් ඔවුන් මිථවක සිටින බවත් ඒ පිළිබඳව නියම සත්‍ය අනුර කුමාර දිසානායක නාය
දිගින් දිගටම අසාර්ථක අවිශ්කට කණඩායමේ තැන අහිමි වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයට අදාළ එක්දින තරගාවලියට සහභාගී වන නිල ශ්‍රී ලංකා එක්දින සංචිතය ශ්‍රී ල
අනුරට අධිචෝදනා භාර දෙයි
ගංවතුර ආධාර සපයන බව පවසමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 60ක මුදලක් වැය කිරීමෙන් රජයේ මුදල් සාවද්
බණ්ඩාරගම වෙඩි තැබිමකින් පුද්ගලයෙක් මරුට
බණ්ඩාරගම අද පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්
ඉදිරි දින කිහිපයේදී වැස්සට හිතකර වායු ගෝලයක්
ඉදිරි දින කිහිපයේදී උතුරු මැද, උතුරු, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හ
ලොකු ලුණු අස්වැන්න නෙලීම අරඹයි, කිලෝවට රු 250ක් ඉල්ලයි
මෙවර වගා කරන්නට යෙදුන දේශීය ලොකුලූණු අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ කොට තිබීම නිසා විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලූණු
දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්
ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ධුරයෙන් පහ කරන ලද පොලිස
එක් තීරයක් එක් මාවතක් ප්‍රවර්ධනය කිරීමට චිනය හා ලංකාව අත්වැල් බැඳගෙන සිටිනවා
චීනය සහ ශ්‍රී ලංකාව අතර කාලාන්තරයක් මිතුරන් ලෙස කටයුතු කර ඇති බවත් පුරාණ සේද මාවත දිගු කලක් තිස්සේ චීනය හා ශ්‍රී
විදුලි පද්ධතියේ ස්ථායිතාවයට ගෙන ඇති පියවර බලශක්ති ඇමති කියයි
ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවය රැක ගැනීම වෙනුවෙන් ගෙන ඇති කෙටි කාලීණ සහ දිගු කාලීන පියවර රැසක් ගෙන ඇති බව අද (21)
මහවැලියේ ජීප් රියකින් මුව මස් ඇද්ද ඉංජිනේරුවෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත්, මහවැලි බි කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයට අනුයුක්ත ජිප් රථයකින් ම
අජිත් ප්‍රසන්නට පහරදුන් බවට වූ නඩුවෙන් හේෂා නිදහස්
අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතාට පහරදුන් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩු
ශ්‍රී ලන්කන් අක්‍රමිකතා හොයන ජනපති කමිටුව මහජන පැමිණිලි ගනියි
ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි වංචා, දූෂණ හා අක්‍රමිකතා
කාදිනල් හිමිපාණෝ සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙති
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ සහ කතෝලික රදගුරු සම්මේලනය ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර
ලංකාවේ කුරුඳුවලට ලෝක වෙළඳපොළේ විශාල ඉල්ලුමක්
ලංකාවේ කුරුඳු වලට ලෝක වෙළඳ පොලේ විශාල ඉල්ලුමක් තිබෙන බවත් ඒ අනුව කුරුඳු වගාව සංවර්ධනය කිරිමේ අරමුණින් කුරුඳු වගා
නීතිය ක්‍රියාත්මක කරන්න රජයෙන් කිසිම බලපෑමක් නෑ
නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් රජය යටතේ කිසිදු අපහසුතාවයක් නොමැති බවත්, ඒ සඳහා කිසිදු බලපෑමක් නොමැති බවත් න
ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්න වරෙන්තු
ආාමික හා විගාමික පනත උල්ලංඝණය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා වලංගු වීසා බ
මහනුවර දිස්ත්‍රික්කයේ වගා නොකළ ඉඩම් හෙක්ටයාර් 3122 ක්
මහනුවර දිස්ත්‍රික්කය තුල වගා නොකළ ගොඩ හා මඩ ඉඩම් හෙක්ටයාර් 3122 ක් පවතින බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම හිටපු මන්ත්‍රී ඝාතනයේ වෙඩික්කරු අල්ලයි
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරා
පාඨලීලාගෙන් අලුත් සන්ධානයක්
නමුත් අපට කියන්න තියෙන්නේ වසර තිහකට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගය ඇතුළු කණ්ඩායම විපක්ෂයේ හිටියා.
ලෝකයේම ආදරයට ලක්වූ විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ සමුගනියි
විනිසුරු වරයෙක් ලෙස ලෝකය පුරාම බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ඇමෙරිකානු විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ, 2025 අගෝස්තු 20 ව
බොරැල්ල්ලේ මාර්ගයක ගිලා බැසීමක්
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසළ සිට ඩි.එස්. සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක
ලෝකයේ ඉන්න බලවතුන් කිහිප දෙනෙක් මානසික රෝගීන්
ලේකයේ සිටින බලවතුන් කිහිප දෙනෙකුමට යුද මානසිකත්වයෙන් පෙළෙන බවත් මානසික රෝගීන් බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරි

