ලංකාව ලකුණු 95ට දැවී යයි, එංගලන්තයට ලකුණු 51ක ජයක් By .. // 2026 පෙබ 22 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ලකුණු 51කින් පරාජයට පත්විය. එංගලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 146ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කළ හකිවූයේ ලකුණු 95ක් පමණි. Facebook Twitter Google+ Recommended Articles