දෙවිනුවර වෙඩි තැබීමකින් 55 වියැති පුද්ගලයෙක් මරුට


ගන්දර පොලිස් වසමේ දෙවිනුවර ප්‍ර දේශයේදී සුපිරි වෙළ ඳ සැලක් ආසන්නයේ සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති අතර අවුරුදු 55ක් වන දෙවිනුවර පදිංචිකරුවෙකි.
මිලි මිටර් 9 වර්ගයේ පිස්තෝල අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි.



Recommended Articles