කෘෂිකාර්මික සුරක්ෂිතතාව තහවුරු කරන පනතක් සකස් කර ගොවින් ආරක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Latest News
රජයේ බදු ආදායම ශක්තිමත් කරනවා
රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 65ක් දක්වා දිර්ඝ කර තිබේ.
අලුත් ව්‍යාපාර ලියාපදිංචි කරන තරුණයන්ගෙන් ලියාපදිංචි ගාස්තු අය නොකෙරේ
2022 අලුත් ව්‍යාපාර ලියාපදිංචි කරන තරුණයන්ගෙන් ලියාපදිංචි ගාස්තු අය නොකෙරෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2
ත්‍රිරෝද රථ ගැටලු විසඳිමට නියාමන අධිකාරියක්
කුලි ත්‍රිරෝද රථ සේවාවේ පුළුල් ව්‍යාප්තිය හා ගැටලු විසදිමට ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවිමට කටයුතු කරන
රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව ලීටර 5 කින් අඩු කෙරේ
රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව ලීටර 5 කින් අඩු කරන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිර
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් විවිධ වැඩසටහන්
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවිමේ අරමුණින් විවිධ ව්‍යාසායකත්ව වැඩසටහන් ආරම්භ කිරිමට රජය සුදානම
රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරිමට නව ක්‍රමවේදයක්
රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සඳහා වු සංශෝධන හා විෂමතා ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් ඇති කරන බව මුදල් අමාත්‍ය බැසිල
විශ්‍රාම වැටුපක් හිමිවීමට වසර 10ක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස සිටිය යුතුයි
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට විශ්‍රාම වැටුපක් සඳහා සුදුසුකම් ලැබිමේ කාලය කාලය වසර 5 සිට වස 10ක් දක්වා වැඩි කිරිී
නිෂ්පාදිත ආර්ථිකයට වැඩි ඉඩක් ලබාදිමට කටයුතු කරනවා
නිෂ්පාදිත ආර්ථිකයට වැඩි බරක් ලබාදිමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
අප රටේ ණය හඳුනාගත් නොහැකි ආකාරයට වර්ධනය වෙලා තිබෙනවා
රටේ ණය හඳුනාගත් නොහැකි ආකාරයට ගණනය කළ නොහැකි ආකාර්යට වර්ධනය වී තිබෙන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසර
ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට හැකි වුණා
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් ක
සෝමාවතිය පුදබිමේ නව ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයක්
සෝමාවතිය පුදබිමේ ඓතිහාසිකත්වයට මුල්තැන දෙමින් නව ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයක් එහි ඉදිකරන බව
මුදල් ඇමති පාර්ලිමේන්තුවට පැමිණෙයි
2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේ
ගොවීන්ට නොමිලේ කොම්පෝස්ට් පොහොර
කොම්පෝස්ට් පොහොර ගොවීන්ට නොමිලේ ලබාදීමට අද පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍ර
කටුනායක අධිවේගය භාවිත කරන අයට දැනුම්දීමක්
නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මාර්ගය වසා තැබීම පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම්දීමක් කර
මුතුරාජවෙල අභය භූමිය ගැන අවසන් තින්දුව ඉදිරි සති දෙක තුළ
මුතුරාජවෙල තෙත් අභයභූමිය පිළිබද අවසන් තීන්දුව ඉදිරි සතු දෙක තුළ ප්‍රකාශයට පත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවී
අයවැයට කැබිනට් අනුමැතිය
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අයවැය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. කැබිනට් රැස්වීම අද (12දා) පැවැත
රාත්‍රී 2ක් ICU ප්‍රතිකාර ලබා අවසන් පූර්ව තරගයට ක්‍රිඩා කළ රිස්වාන්
පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඊයේ (11දා) පැවැති අවසන් පූර්ව තරගයෙන් ඔස්ට
යුගදනවි පෙත්සම්වලට පුර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි
යුගදනවි බලාගාරය ගිවිසුමේ කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක
අවසරයකින් තොර මහජන ඒකරාශි විම් වලට දැඩි නීති
මෙතෙක් අවසර ලබා දි ඇති රැස්විම් හැර අනෙකුත් මහජන ඒකරාශි විම් සහ ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 08.00 සිට පැය 28ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප
මුල්ලේරියාවේ ඝාතනයට කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
මුල්ලේරියාවේදී සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර ජාතික රෝහලේ නව පිළිකා රෝගි ඒකකයේ පළමු අදියර විවෘත වෙයි
මහනුවර ජාතික රෝහලේ නව පිලිකා රෝගී ප්‍රතිකාර ඒකකයේ පළමු අදියර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්
කැබිනෙට්ටුව අද රැස්වෙයි
මෙම සතියට අදාළ කැබිනට් මණ්ඩල රැස්වීම අද (12දා) පෙරවරුවේ රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.මින් පෙර කැබිනට් මණ්ඩල රැස්
නෙදර්ලන්තය අගුලු දමාවිලු ජර්මානු ආසාදන වාර්තාවක්
රුමේනියාවේ කොවිඩ්-19 රෝහලක ඇති වූ මාරාන්තික ගින්නකින් රෝගීන් දෙදෙනෙකු මිය ගිය අතර හෙදියක් තුවාල ලැබීය. වසංගතය අතර
අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි නඩු විභාගය මාර්තු 21 වනදා
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියා ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන වි
දෛනික ආසාදිතයින් 700 ඉක්මවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 188 දෙනෙකු අද (11) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඇෆ්ගන් පිළිබඳ තීන්දු ගැනීමට පාකිස්ථාන සත්කාරකත්වයක්
ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරෙන ට්‍රොයිකා ප්ලස් රැස්වීම සඳහා පාකිස්තානය විසින් චීනය, එක්සත් ජනපදය
එන්නත් මාත්‍රා දෙකම ගත් බවට කාඩ්පත නොමැති අයට වාරණයක්
කෝවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති අයට පොදු ස්ථාන වලට ඇතුළු විය නොහැකි ලෙස වාරණයක් ගෙන ඒමට ඇති හැකියාව සම්
ගොවි ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදිමට කටයුතු කරනවා
ගොවිජනතාවගේ ගැටලු පිළිබද දැඩි අවධානයක් යොමු කරමින් ඊට කඩිනම් විසදුම් ලබාදීමට කටයුතු කරමින් සිටිනා බව අමාත්‍ය ස

