රැකියා සඳහා විදේස්ගත විමේදි අනිවාර්යෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ලෙස එම කාර්යාංශය දැනුම්
Latest News
ජනතාවගේ බලාපොරොත්තු මුළුමනින්ම බිඳ දැමු අයවැයක්
ආණ්ඩුව මෙවර ඉදිරිපත් කළ අයවැය ජනතාවට හීන් දාඩිය සමග කලන්තය දමන අයවැයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්,
කිර්ගිස්තාන අධිවේගී මාර්ගය චීනයේ සහාය ඇතිව ඉදිවෙයි
ගුවන් පාලම්ද සහිතව ඉදි කෙරුණු මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවැනි අදියර නිම කිරීම සනිටුහන් කිරීමේ උත්සවයට දෙර
මේක ජනතාව අමතක කෙරු අයවැයක්
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබු 2022 වසර සඳහා වන අයවැය සෝමාලියානු පන්නයේ අයවැයක් බව වි
සී.අයි.ඩී භාරයේ සිටි උපපොලිස් පරික්ෂකවරයෙකුට නිදහස
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිමේ චෝදනා එල්ල වු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ගිනිඅවි සහතිව ආරක්ෂාව
බෙලරූස් රුසියාවේ බලය යුරෝපයට පෙන්වීමට යයි
බෙලරූස් සිය ආරක්ෂාව සහතික කිරීමට සූදානම් බවත්, අවශ්‍ය නම් රුසියාවෙන් සහාය ඉල්ලා සිටින බවත්, එරට ආරක්ෂක අමාත්‍යවර
මාවුස්සාකැලේ වාන් දොරටු 03 විවෘත කරයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට තවදුරටත් පවතින අධික වර්ෂාවත් සමග මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ වාන් දො
රාජ්‍ය සේවකයින්ට යළිත් යතුරුපැදි
රජයේ සේවයේ නිලධාරීන් වෙනුවෙන් යළිත් යතුරු පැදි ලබාදීමට යෝජනා කර ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
බීජිං කොටස් හුවමාරුව නොවැ.15 ගනුදෙනු අරඹයි
චීනයේ නවතම කොටස් වෙළෙඳපොළ වන බීජිං කොටස් හුවමාරුව (Beijing Stock Exchange - BSE) එලැඹෙන නොවැම්බර් 15දා ව්‍යාපාර සඳහා විවෘත වන බව නිව
ගුරු - විදුහල්පති වැටුප් විශමතා ඉවත් කරන්න මිලියන 30000ක්
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරමින් ඔවුන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා මෙවර අයවැයෙන් තවත් රුපියල් මිලියන 30000ක්
ලක්ෂමන් විජේසේකර අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සංගීතවේදියකු හා ගායන ශිල්පියෙකු වන ලක්ෂමන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
නිව්යෝක් විශ්වවිද්‍යාලය බෝම්බ බියකින් ඇළලේ
නිව්යෝක් විශ්වවිද්‍යාලයේ ස්ථාන තුනකට බෝම්බ තර්ජන ලැබී ඇත. ඒවා නම්, ස්ටර්න් ව්‍යාපාර පාසල, ස්නායු විද්‍යා මධ්‍යස්
නිදහස් කර නොගත් රේගුවේ ඇති සියලු වාහන නිදහස් කිරිමට පියවර
නිදහස් නොකර ශ්‍රී ලංකා රේගුවේ තිබෙන සියලු වාහන නිදහස් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
බැදුම්කර සිද්ධිය විමර්ශනයට ත්‍රිපුද්ගල කොමිසමක්
මතභේදාත්මක බැදුම්කර ගනුදෙනුව පිළිබදව විමර්ශනයට ත්‍රිපුද්ගල කොමිසමක් පත් කිරිමට තිරණය කර ඇති බව මුදල් අමාත්‍ය බ
APEC පුත්‍රජය දැක්ම 2040 ක්‍රියාත්මක කිරීමට මුලපුරයි
මෙම සැලැස්ම මෙවර APEC හි වඩාත්ම වැදගත් පියවරක් වූ අතර, සමුළුවේ සත්කාරකත්වය දැරූ නවසීලන්තය ඒ සඳහා මූලික අවධානය යොමුක
මෝටර් රථ අනතුරුවලට ලක්වන අයගේ මෝටර් රථ වලින් ගාස්තුවක්
මෝටර් රථ අනතුරුවලට ලක්වන අයගේ මෝටර් රථ වලින් ගාස්තුවක් අය කර ගැනීමටත්, එම මුදල රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කර ගැනිමටත
සිගරට් මත අයකරන බද්ද රුපියල් පහකින් වැඩි වෙයි
සිගරට් මත අයකරන බද්ද රුපියල් පහකින් වැඩි කිරීම වහාම ක්‍රියාත්මක කරන බවත්. සුරාබදු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි
බෞද්ධ විහාරස්ථාන හා සිද්ධස්ථාන වෙනුවෙන් රුපියල් මිලියන 500ක්
බෞද්ධ විහාරස්ථාන හා සිද්ධස්ථාන සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරිමට තිරණය කර තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක
අභ්‍යාසලාභි උපාධිධාරින් ස්ථිර කිරිම ජනවාරි මස සිට
අභ්‍යාසලාභි උපාධිධාරින් ස්ථිර කිරිම 2022 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැ
රාජ්‍ය සේවය ඩිජිටල් කිරිමට තවත් මිලියන 500ක්
රාජ්‍ය සේවය ඩිජිටල් කිරිමට තවත් මිලියන 500ක් සහ රජයේ නිලධාරින්ට යතුරු පැදි ලබාදිම ක්‍රියාත්මක කිරීමට මිලියන 500ක්
ගෘහ ආර්ථික සුරක්ෂිතා වැඩසටහනට මිලියන 31000ක්
ගෘහ ආර්ථික සුරක්ෂිතා වැඩසටහන ට මිලියන 31000ක්,ගැබිනි මාතාවන්ට පෝෂණ මල්ල මාස 10ක් වෙනුවට මාස 24ක් දක්වා දීර්ඝ කිරිමට තව
ජාතික පාසල් දහසක් ඇති කිරිමට තවත් මිලියන 5300ක්
ජාතික පාසල් දහසක් ඇති කිරිමේ කටයුත්ත සඳහා දැනටමත් මිලියන 2,000ක් වෙන් කර තිබෙනවා.
හෙල වෙදකම දියුණු කිරිමට රුපියල් මිලියන පන්දාහක්
හෙල වෙදකම දියුණු කිරිම සඳහා රුපියල් මිලියන පන්දාහක් වෙන් කිරිමට තිරණය කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප
නාගරික නිවාස සංවර්ධනයට මිලියන 2000ක්
නාගරික නිවාස සංවර්ධනය මිලියන 2000ක් වෙන් කිරිමට තිරණය කර තිබේ.
පාසල් වෑන් රථ රියදුරන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක්
පාසල් වෑන් රථ රියදුරන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක් වෙන් කිරිමට තිරණය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ
පෞද්ගලික බස්රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 1500ක්
කොවිඩ් සහන යටතේ පෞද්ගලික බස් රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 1500ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍ය ගත මුදල මිලියන 5 කින් වැඩි කෙරෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන විමධ්‍ය ගත මුදල රුපියල් මිලියන 5 කින් වැඩි කිරීමට යෝජනා කරන බවට මුදල් අම
අයවැය ඉතිහාසයේ වැඩිම වෙන්කිරීම ගම සමග පිළිසඳරක් වෙත
අයවැය ඉතිහාසයේ වැඩිම මුදලක් එක්වන වෙන් කළ ව්‍යාපාතිය ගම සමග පිළිසඳරක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැ
වාරි සෞභාග්‍යා වැඩසටහනට තවත් මිලියන විසි දහසක් වෙන් කෙරේ
වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ දැනට වෙන් කර ඇති මුදලට අමතරව රුපියල් මිලියන විසිදාහක් වෙන් කිරිමට යෝජනා කරන බව මුදල්
දියර කිරි පරිභෝජනය ඉහළ නැංවිමට තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කෙරේ
කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් වන ව්‍යාපෘති ඉහළ නැංවිමේ අරමුණින් දියර කිරි පරිභෝජනය වැඩි කිරිමට දැනට විසර්ජන පනති

