විදෙස් සංචිතය නැග්ගේ චීන ස්වැප් පහසුකමින්


ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6ක්ව පැවැති ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 3.1ක් දක්වා ඉහළ නැංවීමට හේතුව වී ඇත්තේ චීනයෙන් ලැබුණ ඩොලර් බිලියන 1.5ක ස්වැප් පහසුකම බවට තොරතුරු වාර්තා වෙයි.

මේ වසර මුලදී චීනය හා අත්සන් කළ ගිවිසුමක් අනුව මෙම මුදල ලැබී ඇති බවද වාර්තා වෙයි. චීනයෙන් ලැබුණ මෙම මූල්‍ය පහසුකම චීනයෙන් කරනු ලබන ආයනය සඳහා පමණක් භාවිත කිරීමට අවස්ථාව ඇති බවද තොරතුරු වාර්තා වෙයි.

 



Recommended Articles