අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත්වන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලනය සඳහන්
Latest News
නටන්න බැරි කෘෂිකර්ම ඇමතිට පොළොව ඇදයි
මම දැක්කා කෘෂිකර්ම ඇමැතිතුමා කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයවත් පරිසර අමාත්‍යාංශයවත් එයාගේ කාබනික වගාවට උදව් කළේ නැ
මාරක රිය අනතුරු ඉහළට
දෙසැම්බර් මස අවසන් සතිය එනම් දෙසැම්බර් 25 දා සිට 31 දා තෙක් වූ සතියේදී මාරක රිය අනතුරු 52ක් සිදුව ඇති බවත් එයින් පුද්ග
දේශපාලකයා වගේම රාජ්‍ය සේවකයාත් අසමත්
නිදහසින් පසු ගත වූ වසර 74ක කාලය තුළ අපේ රට වැටී ඇති තත්ත්වයෙන් පෙනී යන්නේ දේශපාලකයා වගේම රාජ්‍ය සේවකයාත් අසමත් වී ඇ
කෘෂිකර්ම ඇමති ෆේල්
කෘෂිකර්ම අමාත්‍යවරයා අසමත් බවත් රාජකාරී කිරීමට නොහැකි පුද්ගලයන් ඉවත්ව කළ හැකි අයට භාරදිය යුතු බවත් රාජ්‍ය අමාත
ලැබෙන ආදායමෙන් කීයක් හෝ ඉතුරු කරමු
ඕනෑම සමාජ ක්රමයක ජීවත් වන මනුෂ්‍ය ප්‍රජාව තමන් උපයාගත් ආදායමින් යම්කිසි කොටසක් සිය අනාගතය වෙනුවෙන් ඉතුරු කිරී
මග මරුවාට 12ක් බිලි
දිවයිනේ ප්‍ර දේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 11ක් හේතුවෙන් පුද්ගලයන් 12ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මෙම
සීයාගේ අපරික්ෂාව නිසා මුණුපුරා ජීවිතක්ෂයට
අකුරැස්ස, කනංකේ නිවසක තිබූ කැබ් රථයක් පසුපසට ගැනීමෙදී කැබ් රථයේ පසුපස නැගී සිටි දරුවෙක් වැරැන්ඩා කොටසට හිරවිමෙන
නිවසක් ගිනිගෙන කාන්තාවක් ජීවිතක්ෂයට
ඇලපාත, පිටදෙණිය ප්‍ර දෙශයේ ඊයේ (02දා) රාත්‍රියේ නිවසක් ගිනි ගැනීමට ලක්විමෙන් එහි පදිංචිව සිටි අවුරුදු 69ක් වන කාන්තා
පාසල් සිසුන්ගේ පෝෂණය ඉහළ නැංවීමට රුසියාවෙන් රු.කෝටි 110ක්
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ පෝෂණ මට්ටම ඉහළ දැමීම වෙනුවෙන් රුසියාව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් (රුපි
බිත්තර හා කුකුල් මස් මිල පහළට
බිත්තරයක් රුපියල් දෙකකින් හා කුකුල් මස් කිලෝවක් රුපියල් 50කින් අඩු කිරීමට ව්‍යාපාරිකයන් එකඟතාව පළ කළ බව පශු සම්ප
ද.අප්‍රිකා පාර්ලිමේන්තු ගින්න ගැන ගැඹුරු පරීක්ෂණ අරඹයි
’’මේ ආකාරයේ සිදුවීමක් සිදුවිය හැක්කේ කෙසේද සහ ඉදිරියට ගෙන යාමට අපට අවශ්‍ය ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව අපි
බේරුවලින් ඔමික්‍රොන් ආසාදිතයෙක් හමුවෙයි
බේරුවලින්ඔ මික්රොන් ආසාදිත පුද්ගලයෙකු වාර්තා වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්
දැඩි තීන්දු තීරණ ගැනීමට සූදානම් - ජනපති
තමන් ජනපති ලෙස තෝරා පත් කළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කර දීමට සුදානම් බවත් ඒ සඳහා ගත යුතු දැඩි තීන්දු තීරණ ගන්නට
අවුරුදු දිනයේදී ඔමික්‍රෝන් ගුවන් ගමන් 2300ක් වළකයි
Delta, United සහ JetBlue වැනි ප්‍රධාන ගුවන් සමාගම් මේ තත්ත්වය සම්බන්ධයෙන් සියල්ල ඔමික්‍රෝන් ප්‍රභේදයට දෝෂාරෝපණය කර ඇත්තේ, ඔව
ජනපතිට ’ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ’ ගෞරව නාමය පිරිනමයි
මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරමින්, මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව ජනාධිපති ගෝඨා
බ්‍රසීල හිටපු පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝටත් කොවිඩ්
FIFA ලෝක කුසලාන හතරකට ක්‍රීඩා කර ඉන් දෙකක් බ්‍රසීලය වෙනුවෙන් ජයග්‍රහණය ලබාදීමට කටයුතු කර ඇති රොනාල්ඩෝ ඔහුගේ උච්චතම
පාසල් හෙට ඇරඹෙයි
දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් නව වසරේ අධ්‍යයන කටයුතු සඳහා හෙටින් (03) ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 15000 ඉක්මවයි
නව කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව අද දිනයේදී 15000 ඉක්මවා ගියේය. ශ්‍රී ලංකාවෙන් මේ වන
ලියොනල් මෙසී හා PSG හි පිරිසක්ද කොවිඩ් ආසාදිතයි
නත්තල් නිවාඩුව වෙනුවෙන් නිවසට ගිය සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී මේ ආකාරයෙන් කොවිඩ්-19 ධනාත්මක වී තිබේ. කෙසේ
කට ඇරන් හිටියට වන්දි දෙන්න බෑ
අපි ආණ්ඩුවක් ලෙස මුලින්ම කාබනික ඝන පොහොර දුන්නා. ඊළඟට ජෛව දියර පොහොර දුන්නා. පොටෑසියම් ක්ලෝරයිඩ් දුන්නා. දැන් නැන
අගුලු දැමීම්වලට එරෙහිව නෙදර්ලන්තයේ විරෝධතා
කොවිඩ්-19 අගුලු දැමීමේ පියවරයන්ට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා නෙදර්ලන්තයේ අගනුවර වන ඇම්ස්ටර්ඩෑම් හි රැස්ව සිටි දහ
සෞඛ්‍ය වෘත්තිය සමිති වෙත කෙහෙලියගෙන් රතු එළි
තම බලය රැකගැනීමේ පටු අරමුණු වෙනුවෙන් අසත්‍ය චෝදනා එල්ල කරමින් තමන්ව බිත්තියට හේත්තු කරමින් ඔවුන්ගේ පටු අරමුනු ල
ලංකාවට ආපු බැසිල් ආයෙත් ඉන්දියාවට යයි
ඉන්දියාවේ පැවැත්වන සමුළුවකට එක්වීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවත වරක් ලබන සතියේදී ඉන්දියාවට යෑමට නියම
සීනි සමාගමේ පොහොර සොරකම් කල 09 දෙනෙකු අත්අඩංගුවට
පැල්වත්ත සීනි සමාගමට අයත් පොහොර ගබඩාවකින් පොහොර මිටි 60කට ආසන්න ප්‍රමාණයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 0
බීමත්ව යතුරුපැදියක් පදවා අනතුරක් කල විදේශීකයෙකු අත්අඩංගුවට
බිමත්ව යතුරුපැදියක් පදවා අනතුරක් කළ බව කියන රුසියානු ජාතිකයකු අද (02) අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අමාරුනම් ජනතාවට කොහොම ඇතිද?
දීමනා වරප්‍රසාද ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අපිටත් අද ජීවත් වෙන්න අමාරුයි. අපිටත් ජීවත්වෙන්න අමාරුනම් ස
යුද හමුදාවෙන් නාවික හමුදාවට මාරු වූ වගකීම
ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා
රජය ගෑස් ගෙන්වීමට යයි
මෙරට ගෑස් සැපයුම ප්‍රධාන සමාගම් දෙකක් මගින් පමණක් සිදු කිරීම හේතුවෙන් ඔවුන් ඒකාධිකාරියක් ගොඩනගාගෙන සිටින බවත්
පෝලිම්වල තියන්න දරුවන් 05ක් හදන්න හිටපු ඇමතිගෙන් යෝජනා
විදේශ රටවලින් මෙරට අයෙකු හා ආවාහ හා විවාහ වෙන විට සිදු කළ යුතු නව නීති පිළිබඳව රජයේ රෙජිස්ටර් ජනරාල්වරයා නීති ස

