ඇලපාත, පිටදෙණිය ප්‍ර දෙශයේ ඊයේ (02දා) රාත්‍රියේ නිවසක් ගිනි ගැනීමට ලක්විමෙන් එහි පදිංචිව සිටි අවුරුදු 69ක් වන කාන්තාවක් මරණයට පත්ව තිබේ.
නිවසේ විදුලි බලය හෝ ගෑස් භාවිතයක් නොමැති බව පොලීසිය පවසයි. මෙම කාන්තාව පමණක් අදාළ නිවසේ තනිව ජීවත්ව සිට ඇත.