සත් අන්ත දීර්ඝ නිවාඩුවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන නුවරඑලියට පැමිණි 18 දෙනෙකු සැක පිට (18) දින අත්අඩංගුවට ගත් බව නුවරඑල
Latest News
කාසල්රී ජලතර ගුවන්තොටුපලක් බවට සහතික කිරීමට පරීක්ෂණයක්
කාසල්රී ජලාශය (Castlereigh Reservoir) ජලතර ගුවන්තොටුපලක් (Water Aerodrome) බවට සහතික කිරීම සඳහාවන පරික්ෂණයක් (18) දින ශ්‍රී ලංකා සිවිල් ගුවන
ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්
ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මධ්‍යම, උතුරු ම
රාජාංගනය හා අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
ඉකුත් දින කිහිපය තිස්සේ අනුරාධපුරයට සහ ඉහල ජලාධාර ප්‍රදේශ වෙත ඇදහැලෙන අධික වර්ෂාවත් සමග රාජාංගනය සහ අංගමුව ජලාශ
ලංකාවද ඉන්න තුන්කොන් තරගාවලියෙන් ඇෆ්ගනිස්ථානය ඉවත් වෙයි
ඇෆ්ගනිස්තානයේ උර්ගුන් දිස්ත්‍රික්කයේ දේශසීමාවට පාකිස්තානය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්
අදත් බොහෝ ප්‍රදේශවලට වැසි
දිවයිනේ බොහො ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ඉෂාරාට සැඟවීමට ආධාර දුන් බෑනා හා නැන්දම්මා අත්අඩංගුවට
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියට සැඟව සිටී
2024දී සතොස අලාභය රු. බිලියනය ඉක්මවයි
ලංකා සතොස සමාගම විසින් ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් මිලියන 1,097ක ශුද්ධ අලාභයක් වාර්තාකොට ඇති බැව් මුදල් ක්‍රමසම්පාද
විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම් සභාව රැස්වෙයි
වර්තමානයේ මෙරට මුහුණ දී සිටින ජාතික ව්‍යසනයක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කර ගත් ජාතික වැඩසටහනක්
ඩිජිටල් හැඳුනුම්පතට ලංකාවට අඛණ්ඩව සහාය දෙනවා
දෙරටේ සංවර්ධන ගමනේදී හවුල්කාරිත්වයෙන් යුතුව කටයුතු කිරීමට ඉන්දීය රජය කැපවී ක්‍රියා කරන බවටත්, ඩිජිටල් හැඳුනුම
දීපවාලිය වෙනුවෙන් ඌව හා මධ්‍යම දමිළ පාසල්වලට 21දා නිවාඩු
දීපවාලී උත්සවය නිමිත්තෙන් ලබන අගහරුවාදා (21) දින ඌව පළාතේ හා මධ්‍යම සියළුම පළාත් සභා දමිල පාසල් වලට නිවාඩු දිනයක්
ශ්‍රී ලන්කන් අලාභය සියයට 15.1කින් අඩුවෙයි
ශ්‍රී ගුවන් සමාගමේ වියදම 2024/2025 වර්ෂයේ දි රුපියල් බිලියන 275.6ක් දක්වා සියයට 15.1කින් අඩුකරගැනිමට හැකිවි ඇති බැව් මුදල්
නාවික හමුදා භාරයට ගත් යාත්‍රාවේ හෙරොයින් කිලෝ 53ක්
හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදි ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලද බහුදින ධිවර යාත්‍රාව එහි
ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීමෙන් සතොසට බිලියන 15ක පාඩුවක්
සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සමාගමට අය විය යුතු මුදල් තවම අයකරගෙන නැහැ - කෝ
ගජමුතු සමග සංචාරක මගපෙන්වනන් දෙදෙනෙක් අල්ලයි
ඉතා වටිනා ගජ මතු යුගලයක් සන්තකයේ තබාගෙන සිටි බව කියන සංචාරක මඟ පෙන්වන්නන් දෙදෙනෙකු දිගන අඹකොටේ විශේෂ කාර්ය බලකා
රට රැකියාවලට යන අයට රජයෙන් අඩුමිලට මිලට ගුවන් ටිකට්පත්
විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිලිවෙලට අනුව සහනදායි මිලට ගුවන් ටිකට් පත් නි
ඖෂධ මිල නියාමනය ගැසට්ටුවට කැබිනට් අනුමැතිය
ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2446/34 දරන හා 2025.07.21 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සඳහා සෞඛ්‍ය සහ
නෙවිල් යළි රිමාන්ඩ්
අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්
ලක්ෂ 12ක අල්ලස් ගත් කෘපනි අත්අඩංගුවට
ඉඩම් ගනුදෙනුවකට අදාලව කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 12ක මුදල් අල්ලසක් ලබා ගැනිමට තැත්තිරිමෙිදී කොස්ලන්ද, දියලුම ගොව
අරක්කු නිෂ්පාදන ආයතන පහකින් රජයට රු. කෝටි 633ක බදු පොල්ලක්
මත්පැන් නිෂ්පාදන ආයතන පහකින් හිග සුරාබදු මුදල් හා ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් හයසිය තිස්තුන් කෝටි, හැත්තෑ පන
ලොකු ළුණු නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස ඉහළට
මෙරට ලොකු ළූණු නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දි (2024) මෙට්‍රික්ටොන් 8,828ක් දක්වා සියයට 73.6කින් කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බැ
රිවස්ටන් සැහැල්ලු වාහනවලට විවෘතයි
අධික වර්ෂාව හේතුවෙන් රත්තොට රිවස්ටන් හරහා ලග්ගල දක්වා දිවෙන මාර්ගය ස්ථාන කිහිපයක් දැඩි ලෙස නාය යෑමට ලක්වු තිබු අ
මහපොළ ශිෂ්‍යත්ව අයදුම්පත් භාර ගැනීමේ දින දීර්ඝ කෙරේ
2025 ඹක්තොම්බර් මස 20 වැනි දායින් අවසන් වීමට තිබූ , 2024 - 2025 අධ්‍යයන වර්ෂය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ විශ්වවිද්‍යාලවලට ස
මත්ද්‍රව්‍ය සහිත යාත්‍රාවක් නාවික හමුදා භාරයට
මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැකකෙරෙන යාත්‍රාවක් එහි සිටි පුද්ගලයන් 5 දෙනෙකුද සමග දකුණු මුහුදේදී නාවික හමුදාව
අදත් සවස බොහෝ ප්‍ර දේශවලට වැසි
දිවයිනේ බොහෝ ප්‍ර දේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ක
ගෘහස්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පර්ත් පුහුණුකරු ධුරයකට යයි
ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කළ අසේල පතිරණ මහතා වසර 20 ක සේවා කාළයක් නිමා කර ඕස්
රිය අනතුරු 7කින් 8ක් මරුට
දිවයිනේ විවිධ ප්‍ර දේශවල සිදුවූ මාරක රිය අනතුරු 7කින් පුද්ගලයන් 8ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ අධි සත්කාර ඒකකය විවෘතයි
මෙරට මාතෘ රෝහලක පළමු අධි සත්කාර ඒකකය ලෙස, ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ අධි සත්කාර ඒකකය (HDU) සහ මහල් 04 කින් යුතු වාට්ටු
ලංකා ක්ලවුඩ් පද්ධතියට ඇතිවූ බලපෑම තවදුරටත්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන
රියදුරු බලපත්‍ර ලක්ෂ 3ක් ඉදිරි මාස තුනේදී මුද්‍රණයට
මේ වනවිට වන විට ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට පවතින බවත් එම ප්‍රමාණය ඉදිරි මාස 3 තුළ මුද්

