සෝමාලියානු හමුදා විසින් අල්කයිඩාවට සම්බන්ධ සටන්කාමීන් විසින් මොගඩිෂු අගනුවර හෝටලයක පැය 30ක පමණ කාලයක් පැවති මාර
Latest News
වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 332 ක් මිලදී ගනී
යල කන්නයේ වී වගා කළ ගොවීන්ට හොඳ මිලක් ලබා දීමේ අරමුණ පෙරදැරිව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වී මිල ද
තවත් ධාන්‍ය නැව් දෙකක් යුක්රේනයෙන් පිටත් වේ
එක්සත් ජාතීන්ගේ ධාන්‍ය අපනයන ගනුදෙනුවක් යටතේ යුක්රේනයේ කළු මුහුදේ වරායෙන් පිටවීමට ඇති මුළු යාත්‍රා සංඛ්‍යාව 27ක
මුතූර්හි ට්‍රැක්ටරයක් පෙරළීමෙන් කාන්තාවන් තිදෙනෙක් මරුට
මූතූර්, පච්චනූර් ප්‍ර දේශයේදි ගොඩනැගිලි ද්‍රව්‍ය හා කාන්තාවන් පිරිසක් රැගෙන කඳු සහිත මාර්ගයක ගමන් කරමින් තිබූ ට
ඇමෙරිකානු මන්කිපොක්ස් රෝගීන් තියුණු ලෙස ඉහළට
නිව්යෝක් හි වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය 2,295කි. කැලිෆෝනියාවෙන් 1,945ක් සහ ෆ්ලොරිඩාවෙන් 1,085ක් වාර්තා වී
මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාදයකින් තොරව
තම ප්‍රදේශවල කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර, ඉන්ධන හා වෙනත් ගැටලු තිබෙනවා ද කියා සොයා බැලීමේ වගකීම ප්‍රදේශයේ ම
Zaporizhzhia බලාගාරයට UN ප්‍රධානියා මැදිහත් වෙයි
Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ ව්‍යසනය වළක්වා ගැනීම සඳහා වැදගත් පියවර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගු
මහ කන්නයේ බඩ ඉරිඟු ගොවීන්ට රසායනික පොහොර ඕන නම් ලියාපදිංචි වෙන්න
රසායනික පොහොර ලබා දීමේ වැඩසටහන යටතේ 2022 සහ 2023 මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කර ඇති බව
අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදෙස්ගතවීමට අවසර නෑ
වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යාමට මෙම නව සංශෝධනය මගින් අවසර ලබා නොදෙන අතර, එවැනි කා
නව කැබිනට් මණ්ඩලය ලබන සතියේදී දිවුරුම් දෙයි
නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු ලබන සතියේ දිවුරුම් දීමට නියමිතය. ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනෙකු පත් කි
යාපනයේ මිදි අස්වැන්නට දඹුල්ලේ දී ඉහළ මිලක්
යාපනයේ මිදී අස්වැන්න මේ වන විට දඹුල්ලට විශාල වශයෙන් ලැබෙන බවත් පසු ගිය වසරේ රුපියල් 300 ත් 350 ත් අතර මිලකට අලෙවි වූ ම
ආසියානු කුසලානයට ලංකාවේ සංචිතය නම්කරයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රි ලංකා ක්‍රිකට් සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා
හයුන්ඩායි වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ලංකාවටත්
ලොව හයවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන හයුන්ඩායි මෝටර් රථ සමාගම ශ්‍රී ලංකාවේ එකලස් කිරීම වෙනුවෙන් අබාන්ස් ඔටෝ ස
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 10 ඉක්මවයි
මාසිකව රුපියල් මිලියන 300 ක ණය මුදල් අය කර ගැනීමේ ඉලක්ක ගත වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන ලෙස නාගරික සංවර්ධන හා
IMF නියෝජිතයන් 24 දා එයි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති බැවින්, විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ IMF විධායක මණ්ඩලයේ අනුම
බිත්තරයකට උපරිම සිල්ලර මිලක්
සුදු හා රතු බිත්තර අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ
වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් පැය 72ක් ප්‍රශ්න කරයි
අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් පැය 72ක කාලයක් කාලයක් සඳහා රඳවාගෙන
මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි
ශ්‍රි ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා එ ඒ දිස්ත්‍රික්කවලට යාබද දේශීය ජල තිරයන් තුළ මහජන සාමය පවත්වාගෙන යා
ජාතික ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක නොකළ ඉන්ධනහල් 12කට ඉන්ධන නොදෙයි
ජාතික ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක නොකරමින් එහි මාර්ගෝපදේශ පිළිනොගත් ඉන්ධනහල් 12ක් වෙත ඉන්ධන බෙදාහැරීම අත්හිටුවී
සති අන්තයේත් පැය තුනක විදුලි කප්පාදුවක්
දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (20 සහ 21) දින දෙකේ ද ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන
’ද ගේම්’ බලන්න රන්ජන් වැලිකඩ සිට එයි
‘ද ගේම්’ චිත්‍රපටිය නැරඹීමට එහි ප්‍රධාන චරිතයට රඟපාන ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගරයේ සිට අද
විපක්ෂනායක හා ඇමෙරිකානු තානාපතිනිය අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පවත්වා තිබේ. අද
ආරක්ෂක ප්‍රධානීන් ජනපති හමු වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර හමුව ජනාධිපති කාර්යාලයේදි අද (19) සිදුවිය
චීන ණය උගුල චෝදනාව බොරුවක් - චීනය හෙළා දකී
ප්‍රධාන ණයගැති රටවල් 31ක් පිළිබඳව යුරෝඩෑඩ් විසින් කරන ලද පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ එම රටවල ස්වෛරී බැඳුම්කරවලින්
හිටපු ජනපතිගෙන් CIDයට පැය පහක ප්‍රකාශයක්
මරණ දඬුවම් ලබා බන්ධනාගාරගතව සිටි ශ්රමන්ත ජයමහ නම් පුද්ගලයාට ජනපති සමාව දිම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රිපාල
බූස්ටර් එන්නත් උපදේශනය WHO යාවත්කාලීන කරයි
දෙවැනි බූස්ටර එන්නත් නිර්දේශ කරනු ලබන්නේ අවදානම් සහිත පුද්ගලයින් සඳහා පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් උපද
බිත්තරයක මිල රු. 5කින් අඩවෙයි
බිත්තරයක මිල රුපියල් 5කින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එම මිල අඩුකිරීම අගෝස්තු 22 වන
ගෝඨාභයටත් නිදහස තිබිය යුතුයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු ප
චීනයට සහ ඉන්දියාවට එක්ව ක්‍රියා කළ හැකියි
“එකිනෙකාට වඩා හොඳ දෙයක් කිරීමට” චීනයට සහ ඉන්දියාවට ප්‍රඥාව සහ හැකියාව ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැ
තෙල් බැරලයකින් ඩොලර් 36ක මහා වංචාවක්
මෙරටට ඉන්ධන ගෙන්වීමේදී ප්‍රිමියම් හරහා 2022 වර්ෂයේ මේ වනතෙක් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන හයක ගසා කෑමක් සිදුකර ඇති