ලංකාවේ ස්ථාවරත්වය හා පාලනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ප්‍රතිපත්තිමය පදනම් කරගත් ණය මුදලක් හා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක තාක්ෂණික සහාය ආධර මුදලක් ලබා ගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණයක්
Recommended Articles