කාසල් වීදිය කාන්තා රෝහලේදී මවක විසින් හය නිවුන් දරු උපතක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
Latest News
MILCO සමාගම සහ NLDB ගොවිපොල 30ක් ඉන්දියාවට විකිණිමේ සූදානමක්
සම්පූර්ණ කොටස් අයිතිය රජය සතු මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල් මේ වන විට ඉන්දියා
කිසිවෙකුගේ බලපෑමට යටත් නොවුණ බව ඇමති විජයදාස කියයි
“අරගලේ කියල එකක් තිබුණා අරගලේ කරන්න තිබුණෙ මීට කලින් මම කොප් කටිටු වලදි හොරකම් කරපුව පෙන්නල දීපු වෙලාවේ කෝ කවුරු
2024 එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල ලංකාවේදී
එළඹෙන 2024 වසරේ දී එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට බෞද්ධ රාජ්‍යක් ලෙස ජනාධිපතිතුමා ප්රමුඛ ර
රුහුණේ උපාධිධාරියා යතුරු පැදියෙන් අවසන් ගමන් යයි
මහකළුගොල්ල පොලිස් වසමට අයත් 06 කණුව කෝන්ගස්පිටිය ප්‍රදේශයේදී ඉකුත් (16) වෙනිදා රාත්‍රී යතුරුපැදියක් ගසක ගැටීමෙන් ප
යාපනයේ ජනාධිපති මන්දිරය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යලයක් කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උප
ධනිෂ්කගේ ක්‍රිකට් තහනම ඉවතට
ශ්‍රී ලංකා පිතිකරු ධනිෂ්ක ගුණතිලකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබූ සියලු ආකාරයේ ක්‍රිකට් තහන
සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම් හා පළිගැනීම් වැළැක්වීමට නියාමනයක් අවශ්‍යයි
සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍ය අධිකාරි පනත එරට දියුණුවට ඉතාමත් වැදගත් වූවා සේම සත්‍ය තොරතුරු දැනගැනීමේ
ජීවත්වීමට නොහැකි බවට ලියුමක් ලියා 17 හැවැරිදි තරුණියන් දෙදෙනෙක් දිවි නසාගෙන
කිලිනොච්චිය පෙරියපරන්තන් ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙකු නිවසක් තුළදී ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී ස
ඇමෙරිකාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ මේජර්ගේ බිරිඳ අල්ලයි - මේජර් සෙයා පරීක්ෂණ
ඇමරිකාවේ රැකියාවලට යවන බව පවසමින් යුධහමුදාවේ මේජර්වරයෙක් සහ ඔහුගේ බිරිඳ විසින් කල රුපියල් ලක්ෂ 42 ක පමණ මුදලක් වං
මැදපෙරදිග ලාංකික ශ්‍රමිකයන්ගෙන් රු. කෝටි 25කට ආසන්නව වංචා කළ සැකකරුට ඇප
U.A.Eහි මුදල් හුවමාරු මධ්‍යස්ථානයක මෙහෙයුම් කළමනාකරු ලෙස සිටිමින් ශ්‍රී ලාංකිකයන් මෙරටට එවීමට දුන් මුදල්වල ඉලක්ක
අයියගේ පිහි පහරින් මල්ලි මරුට
වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කිරුලපන පොලීසිය කියයි.
ලංකාවේ 30 වැනි පොලිස්පති සමුගනියි
ශ්‍රී ලංකා පොලිසියේ 30 වන පොලිස්පති වික්ටර් පෙරේරා මහතා අද කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.
ඩිංගි යාත්‍රාවේ රුපියල් කෝටි 10 ක මත්ද්‍රව්‍ය
තලේමන්නාරම ඌරුමලේ වෙරළ තීරයේ දී සිදුකල සෝදිසි වැටලීමකදී රුපියල් කෝටි 10 ට ආසන්න වටිනා අයිස්, හොරොයින්, හා හෂිස් මත
මධූ අත්අඩංගුවට
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ දී බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද මහත
ලංකාව ලකුණු 209ට දැවී යයි
ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ට සීමා කි
ගායකයාගේ තාප්පය පාසලට කඩාවැටී වැටි සිසුවෙක් රෝහලේ
විජේරාම හන්දියේ පිහිටි මහරගම ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය අසළ අනාරක්ෂිත මායිම් තාප්පයක් (16) දා දහවල් 12 .30 ට පමණ ක
හමාස් සංවිධානය අවසන් කරනවා- ඊශ්‍රායෙලය
ඊශ්‍රායලය හමාස් අවසන් කරන බවත් යුද්ධය ආරම්භ කළේ හමාස් සංවිධානය වුවත් අවසන් කරන්නේ ඊශ්‍රායෙලය බව එක්සත් රාජධානි
සමාජ මාධ්‍ය පනතට කාදිනල් හිමි හරස් වෙයි
රජය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති
දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය භූමිදානය කිරීමට අවසර
ජීවිතක්ෂයට පත්වු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය භූමදානය කිරීම සඳහා අද (16) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය
මාවුස්සාකැලේ පිටාර මට්ටමට ආසන්නයි - කැළණි ගඟ ගැන අවධානයෙන් ඉන්න
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමග මේ වන විට මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට ආසන්න
ජනපතිට චිනයෙන් ඉහළ ප්‍රතිචාරයක් - රතු පළස් දමා පිළිගනියි
ජනපතිධුරයට පත්විමෙන් පසුව සිය පළමු චීන සංචාරය අරඹමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ චීනයට ළගා විය.
උතුරට වෙලාවටම පොහොර දෙන බව ඇමති කියයි
උතුරු පලාතේ මෙවර මාස්කන්නයේ වගාකටයුතු සිදුකරන සියලුම ගොවීන් සඳහා නියමිත වේලාවට පොහොර ලබාදීම සඳහා අවශ්‍ය පියවර
උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද 16 හපුතලේ දියතලාව අතර දී පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කි
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයක් ඩිජිටල්කරණයට
වසර 2030 වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඩිජිටල්කරණයට යොමු කරමින් මෙරට දළ දේශී
කුමන කොටියෝ වාර්තා ගත ආදායමක් උපයා දෙති
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කුමන ජාතික උද්‍යානයට වසර 4 කට පසු විශාල ආධායමක් ලැබී තිබේ .
ජනපතිගේ වැඩ රාජ්‍ය ඇමතිවරු බලති
ඒ අනුව අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස
අවිගත්තෝ අවියෙන්ම නැසෙති
කඳාන හා ඒ අවට ප්‍ර දේශවල සිදුවූ වෙඩි තැබීම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් අ
යාපනයේ ඇඹුල් කෙසෙල් හා TEJC අඹ ව්‍යාපෘතිය සාර්ථකයි - තවත් අඹ වගාවන් සඳහා උනන්දු නොකළ යුතුයි
යාපනයේ ඇඹුල් කෙසෙල් වගාව තවත් අක්කර 400ක් දක්වා ව්‍යාප්ත කරනවා. ඒ වගේම TEJC අඹ ව්‍යාපෘතිය යටතේ දැන් වගා කර තිබෙන ඉඩම් ප
ලෝක ආහාර දිනයේ ‘ජලයේ වැදගත්කම‘ සහ ශ්‍රී ලංකාව
මෑත කාලීන අර්බුදවලින් ප්‍රකෘතිමත් තත්ත්වයට පැමිණෙද්දී, ශ්‍රී ලංකාව දිගුකාලීන තිරසාර බවට ප්‍රමුඛත්වය දෙමින්, එ

