කෙහෙළිය බන්ධනාගාර රෝහලට


රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රෝගී තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරය බන්ධනාගාර වෛද්‍යවරයාට යොමු කිරීමෙන් අනතුරුව වෛද්‍ය නිර්දේශය අනුව මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.



Recommended Articles