ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් උත්සවය අදට (04දා) යෙදි තිබේ. මෙවර ජාතික උත්සවය කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් එක්ව සිටියි.
76 වැනි අභිමානවත් නිදහස් දිනය අදයි
Recommended Articles

