අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසයි.
Latest News
ක්‍රීඩා ඇමතිගේ අතුරු කමිටුවට තහනම් නියෝගයක්
ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද අතුරු කමිටුව සහ ඒ සම්බන්
අපිට 20,000ක් ඕනේ නැතිනම් වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නවා
අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් විසිදහසක දීමනාව අනිවාර්යෙන්ම ලබා දිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් වෘත්තීය ක
ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයන් ආදායම් බදුවලින් නිදහස් කිරීම ගැන කඩිනම් පැහැදිලි කිරීමක් ඉල්ලයි
ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයන්ගේ ආදායම සම්පූර්ණයෙන් බදුවලින් නිදහස් කර ඇති බවට සඳහන් ලිපියේ අන්තර්ගතය පිළිබඳ කඩ
කුරුණෑගල හිටපු නගරාධිපතිගේ පෙත්සම සලකා බැලීම අද
කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දෙවැනි බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත යටතේ තමන
ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලමට්ටම 78.7%ක් දක්වා ඉහළට
පවතින වැසි තත්වය නිසා ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලමට්ටම පොදුවේ ඊයේ(06දා) වන විට 78.7%ක් දක්වා ඉහළ ගොස් තිබූ බව ව
එමිල් රංජන්ගේ අභියාචනය විභාගයට
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් මීට වසර 10කට ඉහතදී සමූහ ඝාතනය කළ බවට වූ චෝදනාවන්ට තමන් වැරදිකරු කොට ත්‍රිපු
මහ කන්නයේ වී වගා සහනාධාර වෙනුවෙන් රු. බිලියන 12ක්
මහ කන්නයේ වී වගාව සඳහා මූල්‍ය සහනාධාර ලබා දීමට රුපියල් බිලියන 12ක් මහා භාණ්ඩාගාරය විසින් වෙන් කර ඇති අතර ඉන් රුපිය
අලි සබ්රි රහීම් පක්ෂයෙන් නෙරපයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පක්ෂයෙන් නෙරපා හැරීමට රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංක
අවු 2 මාස 11ක දරුවෙක් තත්ත්පර 30 කින් මිටර් 100 ක් දිවගොස් චෝලන් වාර්තාවක් තබයි
අවු 2 මාස 11 වයසැති දරුවෙකු තත්ත්පර 30 ක් තුල මිටර් 100 ක් දුර දිවගොස් චෝලන් වාර්තාවකට හිමිකම් කියයි.
නව පාසැල් වාරය පෙබරවාරි 19 ඇරඹේ
යෝජිත 2024 අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැළසුම් කර ඇති බව
ක්‍රිකට් ඉතිහාසයේ අවාසනාවන්තම දැවී යාමට ලක්වූ මැතිව්ස්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා හිට
ඉතාලියේ රැකියා පෙන්වා කෝටි ගණන් ගැරූ නළුවෙක් අත්අඩංගුවට
ඉතාලියේ රැකියා දෙන බව පවසා රුපියල් කෝටි ගණනක් වංචාකිරීම සම්බන්දයෙන් ප්‍රසිද්ධ සහය නළුවෙකු අද (06) අත්අඩංගුවට ගත්
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්මානයක්
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පසුගිය දා ඩුබායි හි පැවති ’’ ඇරේබියා කාගෝ එවෝඩ් ’’ (Arabia Cargo Awards ) අරාබි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සම
මධ්‍යම හා ඌව යා කරමින් ලංකාවේ දීර්ඝතම සංචාරක ඇවිදින මංපෙත හැදීමට යයි
මධ්‍යම සහ ඌව පළාත් යා කරමින් දිවයිනේ දිර්ඝතම සංචාරක ඇවිදින මංපෙත ඉදිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉකුත්දා හැටන්
පාලන මිලට සීනි විකුණන්න බෑ - සීනි වෙළදාමෙන් වෙළඳුන් ඉවතට
පාලන මිලට සිනි අලෙවි කිරිමේදි කිලෝවකට රු 20 පාඩුවක් තමන්ට සිදු වන බවත්, ඒ අනුව තමන් සතුව තිබෙන සිනි තොග අවසන් විමෙන්
පොහොට්ටුව කියන්නේ අපිට, හැට නව ලක්ෂය කියන්නේ අපිට
ජනතාවට ආඩම්බර විය හැකි රටක් ගොඩ නගන බවත් සතුටු දැයක් උදෙසා ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩ නැගීමට අලුතින් හිතිය යුතු
දෙල්ගොඩ පාසල් සිසුවියක් ගෙල වැළලාගනියි
දෙල්ගොඩ නාරංවල ප්‍රදේශයේ පාසැල් ශිෂ්‍යාවක් ඊයේ (05දා) සවස සිය නිවස තුළ ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව මීගහවත්ත පොලිස
බොරලන්ද හපුතලේ මාර්ගයත් අවහිරයි
පස්කන්දක් කඩාවැටී අද 6 අලුයම් කාලයේ වැලිමඩ බොරලන්ද හපුතලේ මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදාකළමනාකරණ
ක්‍රිකට්වලට අතුරු කමිටුවක් - මුල් පුටුව අර්ජුනට
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරිමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කටයුතු කර ත
දුම්රිය ප්‍රමාදයට හා ගමන් වාර අවලංගු වීමට හේතුව රජයලු
ආණ්ඩුව විසින් දුම්රිය සේවයට අවශ්‍ය උපකරණ හා උපාංග, පුහුණු සේවකයන් ලබා නොදෙමින් දුම්රිය ප්‍රමාද කිරිමට හා ගමන් ව
රුසියානුවාගේ කාමරයට පැන ලක්ෂ තුනක් සොරාගෙන සුද්දිගේ ගවුමක් ඇදගෙන පලාගිහින්
රුසියන් ජාතික යුවලක් නවාතැන් ගෙන සිටී හෝටල් කාමරයකට රිංගා ඇමරිකන් ඩොලර් 200 ක්, රුපියල් 96,000 ක්,වටිනා ජංගම දුරකථනයක්
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි
කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල බත්ගොඩ දී අද පස්වරු 6. 00 ට පමණ පස්කන්දක් ගල් පර්වත හා ගස් සමග කඩා වැටී එම
හොරෙන් ඉතාලි යන්න ගිය ගමන වරදියි
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර රුපියල් ලක්ෂ 80 ක් ලබා ගෙන තැරැව්කරුවෙකු විසින් කූඨ ලෙස සකස් කර දුන් ගුවන් ගමන් බලපත්‍ර ස
අඹුසැමි පවුල් ආරවුල මරණ දෙකකින් කෙළවර වෙයි
අලුත්ගම කාලවිල පැණිබැඳීමුල්ල, දන්වත්තගොඩ ප්‍රදේශයේ නිවෙසක දී (4) පස්වරුවේ අඹුසැමියන් ලෙස ජීවත්ව සිටි සැමියා සි
ත්‍රිරෝද රථ රියදුගේ ගෙල කපා ත්‍රිරෝද රිය පැහරගනියි
කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රීරෝද රථයකට නැගි පුද්ගලයෙකු එහි රියදුරුගේ ගෙල තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකොට භිය
කෝටි 100ක සීනි බදු වංචාවක් ගැන විපක්ෂ නායකගෙන් අණාවරණයක්
සීනි සඳහා අය කරන බද්ද වෙනස් කිරීම තුළ විශාල වංචාවක් සිදුවූ බවත් ශත 25ට තිබූ බද්ද රුපියල් 50ක් කළ බවත් එසේ බද්ද වැඩි කි
ගාසා තීරයේ සිටි ලාංකිකයන් 11ක් එයි
පලස්තීනයේ ගාසා තීරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු 11/05 උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුප
සිරුරට ගිනි ඇවිලීමෙන් තිදරු මවක් මියයයි
මොනරාගල පොලිස් වසමට අයත් ඉත්තෑකටුව ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් සිරුරට ගිනිඇවිලීමෙන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝ

