අමාත්‍ය මණ්ඩලයට නව ලේකම්වරයෙක්


අමාත්‍ය මන්ඩලයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් එම්.ඩී.ජේ.  ප්‍රනාන්දු මහතා පත් කර ඇත. පෙබරවාරි 14 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකරමින් ඊයේ (20) ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

 



Recommended Articles