හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඇති වී තිබෙන රෝගී තත්වය මත ඔහු ජයවර්ධන පුර රෝහලෙහි ප්‍රතිකාර ල
Latest News
හරක් කටාව වෙන තැනකට ගෙන යනවනම් අධිකරණයේ අවසරය ඕනෑ
රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානය
යුක්තිය මෙහෙයුමට මහා සංඝරත්නයේ ආශීර්වාදය තිබෙනවා
විදෙස් රටවල සැඟව සිට මෙරට අපරාධ මෙහෙයවන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහාඑම විදෙස් රටවල් සමග සාකච්ඡා කොට වැඩපි
අනවසර විදුලි රැහැන්වලට අලි ඇතුන් 50ක් පසුගිය වසරේ මිය ගිහින්
ලංවිම විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම මගින් අලි ඇතුන් 50 දෙනෙකු පමණ මරණයට පත්ව ඇති බ
වැට් වැඩිවීම ජනතාවට වගේම අපිටත් අමාරුයි
’’ඉදිරියේ එන මැතිවරණ වලට පොදුජන පෙරමුණ ට හොදින් මුහුණු දෙන්න පුළුවන්. අභියෝග කිසි ප්‍රශ්නයක් නෑ. දිනන්න පුළුවන්
සියලු විද්‍යාපීඨ පරිශ්‍රයන්හි වගා කළ හැකි ඉඩෙහි වැවිය යුතුයි
නිෂ්පාදන ආර්ථිකයක් එක් දිනකින් ගොඩ නැංවිය නොහැකි බවත් ඒ සඳහා සමස්ත ජාතිය ම කැපවීමෙන් ක්‍රියා කළ යුතු බවත් පැවසූ
විමධ්‍යගත අයවැයෙන් කොළඹට කිරි
2024 වසරේ විමධ්‍යගත අයවැය වැඩ සටහන යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති සඳහා ජනාධිපති කාර
හිටපු ඇමති රොෂාන් නව සන්ධානයක් එළිදක්වයි
රට ගොඩනගන දූෂණ විරෝධී සන්ධානය ජනවාරි දහඅටවෙනිදා සවස එකයි දහ අටට පොළොන්නරුව බුද්ධිමණ්ඩපයේදී සුභ මොහොතින් ආරම්භ
ශ්‍රී ලන්කන් වෙත අලුත් සගයෙක් එක්වෙයි
ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් යානා ඇණිය සදහා තවත් නවතම ඒ.- 330 - 243 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් කල් බදු පදනම මත ලබා
රිලා මර්දනයට නියමු ව්‍යාපෘතිය මාතලෙන්
දිවයිනේ විශාල ව්‍යසනයක් බවට පත්වී ඇති රිළා උවදුර මර්ධනය කිරීමේ ප්‍රථම නියමු ව්‍යාපෘතිය සිදු කිරීමට මාතලේ දිස්
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ගිවිසුම් දෙකක්
රට ගොඩ නැගීමට ජනපති ගෙන යන වැඩ පිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ අඩපණ වූ සංවර්ධන කටයුතු පෙබරවාරි මාසයේ යළි අරඹනවා
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රධාන ණය හිමියන්ගෙ ප්‍රතිපත්තිමය එකඟත්වය
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් ප්‍රධාන ණය හිමියන් ඒ ස
පාසල් ආරම්භක දිනය වෙනස් වෙයි
රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි මස 5 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන
දුමින්දට ගෝඨා දුන් සමාව නීත්‍යානුකුල නෑ - මරණ දඩුවම යළිත් ක්‍රියාත්මක කිරීමට නියෝග
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රා
දඹුල්ලේ එළවළු මිට ඕසෙට නගියි - වෙළඳුන්ගේ සියයට 75ක අඩුවක්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළින් 17 දිනද එළවළු මිල විශල වශයෙන් ඉහළ ගියද එළවළු මිලදී ගැනීම සඳහා වෙළෙන්දන්ගේ පැමිණ
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අදත් වැඩ වර්ජනයක
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පෙරවරු 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
ඉන්දීය වයලීන් රජු අම්බි සුබ්‍රමනියම් අද ලංකාවට
මෙරට යාපනයේ ඉපිද 1982 දී ඉන්දියාවට සංක්රමණයවූ සුප්‍රසිද්ධ වයලින් වාදන ශිල්පී පන්ඩිත් ලක්ෂ්මීනාරායන සුබ්රමනියම
උපෙළ කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයත් අවලංගුයි - ප්‍රශ්න පත්‍ර දෙකම පෙබරවාරි 01දා
මෙවර අ.පො.ස.උසස් පෙළ(2023/2024) විභාගයේ ඉකුත් 08 දා 13 00 පැයේ සිට 15 00 පැය දක්වා පවත්වන ලද අංක 8 දරණ කෘෂි විද්‍යාව පළමුවන ප්‍රශ්
යාල යළි විවෘතයි
වනෝද්‍යානය තුළ පිහිටි වැව්, පොකුණු ,විල්ලු ,හා මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් 75%ක පමණ ප්‍රමාණයක් ජලයෙන් යට වීම නිසා
කෑම වේල පරක්කු වුණායැයි වසර 13ක් දිවා ආහාරය දුන් හෝටල් හිමියාගේ බරිඳට පහරදුන් යාචකයා රිමාන්ඩ්
කෑම වේල පරක්කු වුයේ යැයි කියමින් වසර 13 ක් පුරා දිවා ආහාරය දුන් හෝටල් හිමියාගේ බිරිඳගේ හිසට මන්නයකින් පහර දී බරපතල
බන්ධනාගාර නිලධාරීන්ට මත් ද්‍රව්‍ය චෝදනා එල්ලවීම බරපතල ප්‍රශ්නයක්
ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ට මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවීම බරපතල ප්‍රශ්නයක් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා
ලංකාවේ අතිරික්ත විදුලිය ඉදිරියේදී ඉන්දියාවේ දකුණු කලාපයට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අන්තර් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ප්රගතිශීලී අදියර
ඩෙංගු මාරයා සරසවි සිසුවිය බිලි ගනියි
ඩෙංගු රෝගී තත්ත්වයෙන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් අද (16) මියගිය බව
වර්ජනයක් නැති රෝහලක්
වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35000 ක දීමනාව සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටද ලබා දෙන ලෙස රජයට බල කරමින් දිවයින පුරා රෝහ
කුඹුරු අක්කර 10000ක් විනාශයි
පොළොන්නරුව මාදුරුඔය, කුඩාඔය, පිඹුරත්තෑව, පූනානි විල්ලූව, පිටාර ගැලීම හේතුවෙන් මහවැලි බී කලාපයේ නෙළුම්වැව, පන්සි
රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතුයි
මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීම් සිදුකිරීමට සුදුසු අවස්ථාවක නෙවෙයි. අත්හදා බැලීම් සිදුකිරීමට යෑමෙන් සිදුව
පාසලේ තැඹිලි කඩන්න සිසුවා විදුලිසැර වැදී මරුට
මාතලේ රත්තොට පුස්සැල්ල නවෝද්‍යා විද්‍යාලයේ එකොළහ වසරෙහි ඉගෙනුම ලැබූ සිසුවෙකු එම විද්‍යාලයේ තැඹිලි ගසට නැග තැඹි
හෙට නුවරඑළියට මල් තුහින
ඉදිරි පැය 36ක කාලය තුළදි දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්ත
කැරට් කිලෝව රු. 1800ට වැඩිවෙයි
නොසිතන අයුරින් දිනෙන් දින ඉහළ යන එළවළු මිල හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල්, හෝටල්, ආපනශාලා පවත්වා
වාහන 30 ක් ආනයනයට විශේෂ අවසරයක්
මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත්

