කෝලි හා රෝහිත් විස්සයි20 පිටියෙන් සමුගනියි By .. // 2024 ජුනි 30 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දිය සුපිරි පිතිකරුවන් දෙදෙනෙක් මෙන්ම ඉන්දිය නායකයන් දෙපළක්ද වන විරාත් කෝලි හා රෝහිත් ශර්මා විස්සයි20 පිටියෙන් සමුගන්නා බවට විස්සයි20 ලෝක කුසලානයේ අවසන් මහ තරගය ජය ගැනීමෙන් පසුව ප්‍රකාශයට පත් කළහ. Facebook Twitter Google+ Recommended Articles