වසර තුනහමාරකින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගැනීම් සිදු කර නැහැ දැනට 33687 ක් සිවිල් ආරක්ෂක බලකා සේවයේ
Latest News
පන්සලේ ඉඩම අවට දෙමල පවුල් 500යි, සිංහල පවුල් දෙකයි පන්සල හදනවට පිරිසක් විරුද්ධයි
මම පන්සලක් හැදෙනවාට විරුද්ධ කෙනෙක් නෙමෙයි.මම මේ පලාතේ දේශපාලනය කරන කෙනෙකුත් නෙවෙයි.මේ ප්‍රදේශයේ ජනතාව සමගියෙන්
දළඳා පෙරහරේ විදුලි ගැටලුව විසඳයි
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර පැවැත්වීමේ දී ශ්‍රී දළදා මාලිගාව ඇතුළු සිව් මහා දේවාලයන්ට පැන නැගී තිබුණු විදුලි බිල
නිලාවේලි බොරලුකන්ද රජමහා විහාරයේ ඉදිකිරිම් නවත්වන්නැයි තොණ්ඩමන්ගෙන් නියෝගයක්
ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පෙරියකුලම් පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ දැනට සිදුකරණ ඉදිකිරිම් හා සුද්ධ පවිත්‍ර
චීන යුද නැවක් කොළඹ වරායට
මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 අගෝස්තු 10) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ විට ඇති අපේක්ෂාව ජනපති කියයි
ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමටත් “ආසියාන
’’මම මැරෙනවා’’ යැයි පෙම්වතියට කියූ 17 හැවැරිදි පෙම්වතා දිවි නසාගෙන
’’ මට දැන් ජීවත් වෙලා වැඩක් නැහැ ,මම මැරෙනවා’’ යැයි සිය පෙම්වතියට දුරකථනයෙන් අමතා පැවසූ පාසල් වියේ පසුවන 17 හැවිරි
රිදියගම සෆාරි උද්‍යානයේ ඉපදුනු සිංහ පැටවූ 2ක් මහජන ප්‍රදර්ශනයට, නමක් දෙන්නත් අවස්ථාව
රිදියගම සෆාරි උද්‍යානයේ ’’සිනා ’’ නැමති සිංහ ධේනුව විසින් බිහිකළ සිංහ පැටවුන් දෙදෙනෙකු 10 වනදා සිට මහජන ප්‍රදර්ශ
ජනපති පාර්ලිමේන්තුව රැවටීමේ උත්සාහයක
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සිදු කල විශේෂ ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුව නොමග යවා 13 ඉක්මවූ බලය බෙදීමකට ස
පීදෙන ගොයමට වැස්ස ඉල්ලා රුවන්වැලි සෑය වඳියි
රජරට මෙන්ම මුළු රටටම බලපෑ ඇති දැඩි නියඟය හේතුවෙන් පීදෙන ගොයම ආරක්ෂා කර ගැනීම සඳහා ’නිසි කලට වැසි වසීවා, කෙත් වතු ස
මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි
ශ්‍රි ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා සම්බන්ධයෙන් ජාතික සංගමය වන ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචි කටයුතු අ
අවමගුල් පෙරහැරේ තනි රෝදයෙන් යන්න එපා කීවැයි තිදරු පියෙකුට හෙල්මට් වලින් ගහලා
යතුරුපැදි අනතුරකින් මියගිය තරුණයකුගේ අවමගුල් පෙරහැරක අනතුරුදායක යතුරුපැදි සංදර්ශන සිදුකරමින් ගමන්ගත් තරුණ ප
මොනරාගලට මහවැසි - ගම්මාන කිහිපයකට අයිස් වැස්සක්
මොනරගල දිස්ත්‍රික්කයට බලපා තිබූ දැඩි නියං තත්වය නිමාකරමින් ඊයේ (09දා) සවස මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක
ණය අනුපාත අඩු නොවුණහොත් මහ බැංකුවෙන් නියාමනයක්
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීමේ වාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රමාදයකින් තොරව සිය ගනුදෙනුකරුව
මහ බැංකුවෙන් තවත් වැදගත් තීරණයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2023 අගෝස්තු මස 08 වන දින පැවති රැස්වීමේදී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලුම රුපි
දැඩි තීරණ ගත යුතු රාජ්‍ය සේවක පිරිසක් ගැන රාජ්‍ය ඇමති පියල් කියයි
ඒ වගේම ඇතැම් නිලධාරීන් සිය වගකීම නිසි ලෙස ඉටු කළත්, ඇතැම් නිලධාරීන් අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ පිළිබඳ අවබෝධයකින් ත
ලංගම රු.කෝටි. 250ක් වැඩිපුර අතිකාල දීලා
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් එහි සේවකයන් සඳහා 2022 වර්ෂයේදී රුපියල් මිලියන 2,508ක මුදලක් අතිකාල දීමනා වශයෙන් වැඩි
විදේශගත ලාංකිකයින්ට ඡන්දය භාවිත කිරීමට ක්‍රමවේදයක් හැදීමට අවධානය
සාර්ක් කලාපීය රටවල් වෙනුවෙන් විශේෂ වීසා කාණ්ඩයක් සකස්කිරීමට අවධානයක් විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ සීමාවාසි
සෞඛ්‍ය ගැටලු ගැන සෙවූ කමිටුවේ වාර්තාව එළියට
ආසාත්මිකතා හා සංකූලතා ඇතුළු සිද්ධීන්ගෙන් මෙරට රෝහල් කිහිපයක සිදු වූ බවට සැක කරන සිදුවීම් සම්බන්ධයෙන් විද්‍යාත්
පේරේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේදී හෙළි වෙයි
ඉදිකිරීම්වල සිදුවි ඇති අක්‍රමිකතා, දුෂණ සහ වංචා සෙවීමට අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්.. තෙමසක්
ධනුෂ්කගේ ඇප කොන්දේසි ලිහිල් කරයි
මාස අටකට වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල්
කොරියාවේ බාලදක්ෂ ජම්බෝරියට ගිය ලංකා කණ්ඩායම ආරක්ෂිතලු
කොරියානු ජනරජයේ පැවැත්වෙන 25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වන ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම, අගෝස්තු 9 වැනි දින ක
කෙහෙළියට එරෙහි විශ්වස භංග යෝජනාවට දින තුනක විවාදයට විපක්ෂය කැමති නෑ
ඉදිරි දින තුන තුළ පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත විවාදය අත්හිටුවා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එ
නිවාස සංවර්ධන අධිකාරිය ණය අයකර ගැනීමේ ඉලක්ක සම්පූර්ණ කරයි
ඉදිරි මාස කිහිපය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ණය අය කර ගැනීමේ ඉලක්කය රුපියල් මිලියන 400 ඉක්මවීමට හැකිවනු ඇතැය
අනියම් සබඳතාවක් මරණයෙන් කෙලවර වෙයි
බොරලැස්ගමුව වේරහැර බෝධිරාජපුරදී ඊයේ (8) රාත්‍රී ත්‍රී රෝද රථ රියදුරෙක් තවත් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැය
පෙම්වතා එන්න බෑ කිව්වැයි පෙම්වතිය කෝච්චියට පනියි
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 20 භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ගැටි තරුණියක් අද (09) දින උදැසන ජිවිතක්ෂයට පත් වි ඇති
හිටපු පොලිස් නිලධාරියා ගස් බැද පහරදී ඝාතයන කරයි
හිටපු පොලිස් නිලධාරියෙකු ගස් බැද පහරදී ඝාතනය කිරීමේ සිද්දියක් 9 දින උදෑසන දඹුල්ල කණ්ඩලම 16 කොටස ප්‍රදේශයෙන් වාර්
සොත්ති උපාලිගේ පුතා නිදොස් කොට නිදහස්
හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 416 ක් සහ බෙල්ජියමේ නිශ්පාදිත ඔටෝ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගත් බවට චෝදනා එල
කැළණි ගඟ ඉහල ජල පෝෂක ප්‍රදේශයට තද වැසි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ පැවති අධික වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් ඊයේ (08)
පාරට කුණු දැම්මයි කතක් රෝහලේ හතරක් පොලීසියේ
කහපොළ රෙජිඩේල්වත්ත ප්‍රදේශයේ මාර්ගයට කසල බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමදී කාන්තාවකට පහර ද

