සංගා සමුගත්තේ මහින්දගේ පහරදීමක් නිසාද?
තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ මහින්ද රාජක්ෂ මහතාගේ පහරදීමක් නිසා බවට තමන් පැවැසුවේ යැයි සඳහන් කරමින් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසයි. තම ට්විටර් ගිණුම හරහා සංගා මෙම ප්‍රකාශය සිදුකරයි.

popular news
-
LGPJ Tuesday, 31 May 2022 06:28 AM
Excellent players had smashed severely politically motivated ghosts in Sri Lanka.
Reply : 0 54
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

