ශ්රී ලංකා - බංග්ලාදේශ තරඟය අද
2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගී වන පළමු තරඟය අද බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව (24) පැවැත් වීමට නියමිතයි.
තරගය සාජා ක්රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගය සදහා ශ්රී ලංකා දග පන්දු යවන ක්රීඩක මහීෂ් තීක්ෂන ක්රීඩා නොකරනු ඇති බවට වාර්තා වෙයි.
popular news
-
ahinsaka Tuesday, 26 October 2021 06:28 AM
Me ahapiya kollane bangalinta wediya gahanna epa, Lankawa hingakana welawe apita hingaman dunne bangalideshayai Amathakakaranna epa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
