ශ්රී ලංකා සුපර් ෆෝ පන්දුවාර විස්සයි20 තරගාවලිය සංවිධානය කළ මාලිංගගේ නායකත්වයෙන් යුත් සදර්න් එක්ස්ප්රස් කණ්ඩායම 2014 චැම්පියනස් ලීග තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය.
ඒ අවසන් තරගයේදී ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් උඩරට රූලර්ස් කණ්ඩායම ලකුණු 4කින් පරාජයට පත්කරමිනි.
කාසියේ වාසිය දිනාගත් උඩරට රූලර්ස් කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.
සදර්න් එක්ස්ප්රස් කණ්ඩායම 161/8 (පන්දුවාර 20)
නිරෝෂාන් දික්වැල්ල 26 (පන්දු 28)
දිල්රුවන් පෙරේරා 28 (පන්දු 22)
ජෙහාන් මුබාරක් 34 (පන්දු 29)
යශෝධ ලංකා 24 (පන්දු 16)
අජන්ත මෙන්ඩිස් 3/27 (පන්දුවාර 4)
අසේල ගුණරත්න 3/19 (පන්දුවාර 4)
උඩරට රූලර්ස් කණ්ඩායම 157/9 (පන්දුවාර 20)
ශෙහාන් ජයසූරිය 51 (පන්දු 37)
උපුල් තරංග 62 (පන්දු 37)
කුමාර් සංගක්කාර 16 (පන්දු 12)
චාමර සිල්වා 17 (පන්දු 17)
සචිත්ර පතිරණ 3/27 (පන්දුවාර 4)
ලසිත් මාලිංග 1/20 (පන්දුවාර 4)