ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් මහතා සිය පුහුණුකරු තනතුරින් ඉවත්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයෙන් ලැබුණු පුහුණුකරු තනතුර භාර ගැනීම සඳහා ඔහු මෙසේ සිය තනතුරින් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.
ෆ්‍රාබ්‍රේස් මහතාට එංගලන්තයේ සහාය පුහුණුකරු තනතුර හිමිව තිබේ.