ඔස්ට්‍රේලියාව සමගින් පැවැතවෙන තෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවේ රංගන හේරත් , ඉනිමේ සිය කඩුළු 5 සම්පූර්ණ කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.
ජොස් හැසෙල්වුඩ්ගේ කඩුල්ල දවා ගනිමින් හේරත් විසින් මෙම දස්කම ප්‍රදර්ශණය කළ අතර මෙය ඔහු ටෙස්ට් ඉනිමක කඩුළු 5 බැගින් දවා ලූ 25 වැනි අවස්ථාව ලෙසින් සනිටුහන් විය. රංගන හේරත් ඉනිමේදී ලකුණු 81ට කඩුලු 6ක් බිඳ හෙලීමට සමත්විය.