සංචාරක ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය හෙට කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භවීමට නියමිතය.
මෙම තරගය පාසල් ක්රිකට් ක්රීඩකයන්ට හා පාසල් සිසුන්ට නොමිලයේ නැරඹීමට අවස්ථාව හිමිවන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
කෙසේ වෙතත් මෙම අවස්ථාව ලබා ගැනීමටනම් පාසල් සිසුන් පාසල් නිල ඇඳුමෙන් පැමිණීම අනිවාර්යය බවද ක්රිකට් ආයතනය පවසයි.
ඡායාරූපය ශාන්ත රත්නායක