ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නව සභාපතිවරයා වශයෙන් එහි හිටපු සභාපති සුරාජ් දන්දෙණිය මහතා නැවතත් තේරී පත්විය.
ඒ බැඩ්මින්ටන් සංගමයේ අද (05දා) පැවැති නිලවරණයෙනි.
ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමයේද අධීක්ෂණය යටතේ පැවැති නිලවරණයේදි සුරාජ් දන්දෙණිය හමුවේ පරාජයට පත්වූයේ මහාචාර්යය රංජිත්ද සිල්වාය.