ශ්රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්රීඩක සචිත්ර සේනානයකගේ පන්දු යැවිමේ ඉරියව්ව පිළිබඳව එංගලන්තයේදි කළ පරීක්ෂණයේ ප්රතිඵල තවත් සති දෙකකින් පමණ ලැබෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලෙකම් නිශාන්ත රණතුංග මහතා පැවැසීය.
එම නිසා සචිත්රට දකුණු අප්රිකා එක්දින තරගාවලියට ක්රීඩා කළ හැකි බවත් ලේකම්වරයා පැවැසීය.