ප්රමුඛ පෙළේ එංගලන්ත ක්‍රිකට් සඟරාවක් වන විස්ඩන් සඟරාව විසින් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයන් පස් දෙනා සඳහා ශ්‍රී ලංකාවේ හිටපු එක්දින ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර හා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලේා මැතිව්ස් ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.
සංගා මෙහිදී වසරේ ප්රමුඛකතම ක්‍රීකට් ක්‍රීඩකයා ලෙස නම් කර තිබේ. ඔවුන් දෙදෙනාට අමතරව එංගලන්තයේ ගැරී බැලන්ස්, නවසීලනත්යේ ජීටන් පටේල් හා මොයින් අලී ඇතුළත් කොට තිබේ.
ප්‍රථම වරට නම් කරනු ලැබූ වසරේ ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක මෙග් ලැලින් නම් කොට තිබේ.