www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
සංචාරක ඉන්දීය කණ්ඩායම දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 63ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණට ගැනිමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
මෙම තරගය කුමාර් සංගක්කාර ගාල්ල ජාත්යන්තර ක්රීඩාංගණයේ ක්රීඩා කළ අවසන් තරගය වූ අතර ඒ අනුව ඔහුට ගාල්ලෙන් ජයග්රාහී සමුගැනිමක් ලබාදීමට ශ්රී ලංකා ක්රීඩකයෝ සමත්වූහ.
ශ්රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 175ට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 112ක් පමණි.
ඉන්දීය දෙවැනි ඉනිම විනාශ කළ රංගන හේරත් කඩුලු හතක් ලබාගත් අතර තරිඳු කෞෂාල් කඩුලු තුනක් දවාගත්තේය.
තරගයේ විරයා ලෙස දිනේෂ් චන්දිමාල් සම්මාන ලැබිය.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd