ලෝක කුසලාන ඉතිහාසයේ අඛණ්ඩ තරග තුනකදී ශතක රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර වාර්තා අතරට එක්විය.
මේ වන විට ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී සිය 24වැනි එක්දින ශතකය වාර්තා කිරීමට සංගා සමත්විය.
ඒ අනුව බංග්ලාදේශයට, එංගලන්තයට හා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරග තුනේදීම ඔහු ශතක රැස්කළේය.