www.ada.lk
2026 සැප්තැම්බර් මස 03 වන බ්රහස්පතින්දා
(VIDEO)එංගලන්ත පළමුපෙළ සිවුදින තරගාවලියෙ සරේ කණ්ඩායම හා සමර්සෙට් කණ්ඩායම අතර ඊයේ ආරම්භ වූ තරගයේ පළමු ඉනිම ක්රීඩා කළ සරේ කණ්ඩායම දිනය නිමාවන විට ලකුණු 394ක් රැස්කළෙ කඩුලු පහක් වැයකරමිනි.
මෙම තරගයේදී කුමාර් සංගක්කාර වේගවත් ලකුණු 171ක් රැස්කිරීමට සමත්වූයේ පන්දු 176කිනි. මිනිත්තු 237ක් පුරා විහිදුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 24ක් හා හයේ පහර හතරක් වාර්තාවිය.
පළමු කඩුල්ල දැවීයාමෙන් පසුව පිටියට පිවිසි සංගාගේ මෙය 56වැනි පළමු පෙළ ශතකය විය. එසේම ඔහු මෙම තරගයේදී සරේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 1000 සීමාව පසුකර යාමට සමත්වූ අතර එ් සඳහා ඔහුට වැයවූයේ ඉනිම 22ක් පමණි. අද තරගයේ දෙවැනි දිනයයි.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd