ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරණ යුගලයක් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර අන්තර්ජාතික පන්දුවාර 20-20 පිටියට සමුදීමට සූදානමින් සිටින බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පවසයි.
ඒ අනුව බංග්ලාදේශයේදී පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මහේල හා සංගා 20-20 පිටියෙන් සමුගනු ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය තවදුරටත් පවසයි.