පන්දුවාර විස්සයි- විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු පහක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකාව 153/6 (පන්දුවාර 20)
මහේල ජයවර්ධන 30 (පන්දු 20)
දිනේෂ් චන්දිමාල් 29 (පන්දු 25)
නුවන් කුලසේකර 21* (පන්දු 14)
කුසල් පෙරේරා 21 (පන්දු 15)
රවිචන්ද්‍රන් අශ්වින් 3/22 (පන්දුවාර 4)
ඉන්දියාව 148/10 (පන්දුවාර 20)
සුරේෂ් රයිනා 41 (පන්දු 31)
යුවරාජ් සිං 33 (පන්දු 28)
විරාට් කෝලි 17 (පන්දු 9)
ලසිත් මාලිංග 4/30 (පන්දුවාර 4)
නුවන් කුලසේකර 4/ 37 (පන්දුවාර 4)