සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ආර. ප්‍රේමදාස පිටියේ පැවැති සිවුවැනි එක්දින තරගයෙල් කඩුලු 6ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ අනුව 3-1ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
එංගලනත්ය 265/10 (පන්දුවාර 50)
ශ්‍රී ලංකාව 267/4 (පන්දුවාර 49.4)
ඡායාරූපය ශාන්ත රත්නායක
වැඩිදුර විස්තර හා ඡායාරූප සඳහා