ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්
- 5 04 2018
- 13:10
- {{hitsCtrl.values.hits}} views
- . .
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව දෙවැනි ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත්විය. ඒ කාන්තා කිලෝ ග්‍රෑම් 48 පන්තියෙන් තරග කළ දිනූෂා ගෝමස් එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනිමත් සමගිනි. ඒ අනුව බර ඉසලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව මේ වන විට ලෝක පදක්කම් දෙකක් හිමිකර ගෙන තිබේ. මිට ප්‍රථම චතුරංග ලක්මාල් ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට සමත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
