SL Vs ENG Live එංගලන්තයට ලකුණු 81ක ජයක්
(UPDATE) ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 81කින් පරාජය කර දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ජයගැනීමට එංලනත කණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකාව 144/10 (පන්දුවාර 27.5)
ළහිරු තිරිමාන්න 0 (පන්දු 5)
තිලකරත්න ඩිල්ෂාන් 33 (පන්චදු 40)
කුමාර් සංගක්කාර 8 (පන්දු 13)
මහේල ජයවර්ධන 35 (පන්දු 49)
ඇන්ජලෝ මැතිව්ස් 18 (පන්දු 34)
දිනේෂ් චන්දිමාල් 8 (පන්දු 11)
නුවන් කුලසේකර 0 (පන්දු 3)
තිසර පෙරේරා 2 (පන්දු 6)
සචිත්ර සේනානායක 11 (පන්දු 11)
ලසිත් මාලිංග 10 (පන්දු 16)
සුරංග ලක්මාල් 4* (පන්දු 5)
ජිමී ඇන්ඩර්සන් 22/1 (පන්දුවාර 5)
ක්‍රිස් ජොර්ඩාන් 25/3 (පන්දුවාර 5)
හැරී ගර්නි 20/2 (පන්දුවාර 5)
ජේම්ස් ට්‍රැඩ්වෙල් 38/3 (පන්දුවාර 6)
රවී බොපාරා 25/1 (පන්දුවාර 4.5)
----------------------------------------------------------------------------------------------------------------
තරගයට දෙවැනි වතාවටත් වර්ෂාවෙන් බාධා ඇති වීම හේතුවෙනත් තරගයේ ජයග්‍රහණය සඳහා පන්දුවාර 32ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 226ක ඉලක්කයක් හිමිවිය.ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 14ක් අවසානයේදී ලකුණු 63/3 ක් රැස් කරගෙන සිටී.තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18ක් තුළ තවත් ලකුණු 163ක් රැස්කර ගත යුතුයි.
-------------------------------------------------------------------------------------------------------------
පන්දුවාර 39කට සීමා වූ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 6ට ලකුණු 247ක් රැස් කිරීමට සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 259ක ඉලක්කයක් හිමිවිය.
එංලන්තය 247/6 (පන්දුවාර 39)
ඇලිස්ටෙයාර් කුක් 11 (පන්දු 23)
ඉයන් බෙල් 50 (පන්දු 56)
ගරී බැලන්ස් 64 (පන්දු 72)
ඔයින් මෝගන් 3 (පන්දු 3)
ජෝ රූට් 45 (පන්දු 41)
රවී බොපාරා 3 (පන්දු 6)
ජෝස් බට්ලර් 26 (පනදු 20)
ක්‍රිස් ජෝර්ඩාන් 38 (13)
ශ්‍රී ලංකා පන්දු යැවීම
කුලසේකර 60/2 (පන්දුවාර 8)
සචිත්ර සේනානායක 30/3 (පන්දුවාර 8)
ඇන්ජලෝ මැතිව්ස් 25/1 (පන්දුවාර 6)
--------------------------------------------------------------------------------------------------------------------
වර්ෂාවෙන් තරගයට බාධා ඇති වීම හේතුවෙන් තරගය පන්දුවර 36ට සීමා කිරීමට තරග තීරක තීරණය කළේය. ඒ අනුව මුලින්ම පන්දුවට පහර දෙමින් සිටින එංගලන්ත කණ්ඩායම පන්දුවාර 30ක් අවසානයේදී 147/4 ක් ලෙස ලකුණු රැස්කරගෙන සිටියි.
-------------------------------------------------------------------------------------------------------------------
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඕවල් පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා ඇති වී තිබේ. තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවන විට මුලින් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20.4 අවසානයෙදී 101/2 ලකුණු රැස්කරගෙන සිටියේය.
--------------------------------------------------------------------------------------------------------------------
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම
තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත්ර සේනානායක, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්
එංගලන්ත කණ්ඩායම
ඇලිස්ටෙයාර් කුක්, ඉයන් බෙල්, ජෝ රූට්, ගැරී බැලන්ස්, ඔයින් මෝගන්, රවි බොපාරා, ජොෂ් බට්ලර්, ක්‍රිස් ජෝර්ඩාන්, ජිමී ඇන්ඩර්සන්, හැරී ගර්නි, ජේම්ස් ට්‍රැඩ්වෙල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

