ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර රන්චිහිදී අද (16දා) ආරම්භවන පස්වැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙන්න, ඉන්දීය කණ්ඩායමට කෙදර් ජදාව් කැඳවා ඇත. දෙදෙනාගේම පළමු ජාත්‍යන්තර එක්දින තරගය මෙයවේ.
ශ්‍රී ලංකා කණ්ඩායම
තිලකරත්න ඩිල්ශාන්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින්නා), මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, ශමින්ද එරංග, අජන්ත මෙන්ඩිස්, ළහිරු ගමගේ
ඉන්දීය කණ්ඩායම
රෝහිත් ශර්මා, අජින්ක්‍යා රහානේ, අම්බති රයිදු, විරාට් කෝලි (නායක), කෙදර් ජදාව්, රොබින් උතප්පා (කඩුලු රකින්නා), ස්ටුවර්ට් බිනී, ආක්ෂාර් පටෙල්, රවිචන්ද්‍රන් අශ්වින්, කර්න් ශර්මා, ධවාල් කුල්කානි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

