ශ්රී ලංකා කණ්ඩායහ හා ඉන්දීය කණ්ඩායම අතර ජුලි මාසයේදී ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලියට රෝහිත් ශර්මා කැඳවීමට ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරගාවලියේදී ඔහුව විවේක ගැන්වීමට නියමිත බව ඉන්දීය ක්රිකට් මණ්ල වාර්තා සඳහන් කරයි.
ආසන්න් මාස කිහිපයේදී රෝහිත් අඛණ්ඩව ක්රිකට් පිටියේ රැඳී සිටින හෙයින් ඔහුව මෙසේ විවේක ගන්වීමට තීරණය අකර ඇති බව වාර්තා වෙයි.