ශූරයන්ගේ කුසලාන ක්රිකට් තරඟාවලියේ ශ්රී ලංකාව සහභාගීවන දෙවන තරඟය ඉන්දියාව සමඟ අද (08දා) එංගලන්තයේ ඕවල් ක්රිඩාංගනයේදී පැවැත්වේ.
ඒ අනුව කාසිය වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකිම තෝරා ගෙන පළමුව පන්දුවට පහර දීමට ඉන්දියාවට ලබා දෙන ලදී.
ශ්රී ලංකාව මෙම තරඟයේදී වෙනස්කම් තුනක් සමඟන් පිටියට පිවිසෙන අතර, උපුල් තරංග, චාමර කුපුගෙදර හා සීක්කුගේ ප්රසන්න වෙනුවට ඇංජලෝ මැතිවුස්, ධනුෂ්ක ගුණතිලක හා තිසර පෙරේරා කණ්ඩායම නම් කර ඇත.