www.ada.lk
2026 සැප්තැම්බර් මස 03 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකා පාපන්දු සභාපතිගේ කණ්ඩායම හා ජර්මානු පාපන්දු ක්‍රීඩා සමාජයක් වන ප්රොමෙඩ්ලිනික් ක්‍රීඩා සමාජය අතර පැවැති මිත්‍රත්ව පාපන්දු තරගයෙන් ගෝල 5-0 ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා පාපන්දු සභාපතිගේ කණ්ඩායම සමත් විය.
පෙරේදා (28දා) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කසුන් ජයසූරිය ගෝල ද්විත්වයක් වාර්තා කළ අතර ඊට අමතරව ඊ.බී. චන්න, ක්‍රිශාන්ත අබේසේකර හා එම්. ඉසදීන් එක් ගෝලය බැගින් රැස් කළහ.
සුහද පාපන්දු තරගය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සභාපති මැක්ස්වෙල්ද සිල්වා මහතා හා ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර යන මහත්වරුන්ගේ සහයෝගීත්වයෙන් සංවිධානය කෙරිණි.
තරගය සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා ශ්‍රී ලංකාවේ උප ජර්මානු තානාපති ආචාර්ය මයිකල් ඩෝමන් යන මහත්වරුද සහභාගි වී සිටියහ.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd