ඉන්දියාවේ පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ අද (10දා) ප.ව. 5.00 වනවිට ශ්‍රී ලංකාව දිනා සිටි මුලු පදක්කම් සංඛ්‍යාව පදක්කම් සියය ඉක්මවා ගොස් තිබුණි.
මේ වනවිට ශ්‍රී ලංකාව රන් පදක්කම් 18 ක්, රිදී පදක්කම් 38 ක් හා ලෝකඩ පදක්කම් 48 ක් සමගින් සමස්ත පදක්කම් 104 ක් දිනා සිටියි.