සිංගප්පූරුවේ පැවැත්වෙන 9 වැනි ආසියානු දැල් පන්දු තරගාවලියේ මූලික වටයේ සියලු තරග ජයගනිමින් අපරාජිතව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. මූලික වටයේ ශ්රී ලංකා කණ්ඩායම අද (11දා) මුහුණ දුන් අවසන් තරගයේදී මැලේසියා කණ්ඩයමට එරෙහිව ලකුණු 66-62ක තියුණු ජයක් ලැබීය.
ශ්රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අර්ධ අවසන් තරගය හොං කොං කණ්ඩායම සමගින් අනිද්දා පැවැත්වීමට නියමිතය.