ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ලෝක කුසලාන තරගාවලියේදී උපදේශකයෙකු ලෙස කණ්ඩායම හා එක්වෙන බවට විවිධ කටකතා පැතිර ගියේය.
නමුත් මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන දක්වන මහේල පවසන්නේ තමා කණ්ඩායම සමගින් එක්නොවන බවත් මෙවැනි ආකාරයේ ප්රවෘත්ති කෙසේ පැමිණෙනවාදැයි නොදන්නා බවයි.