ඉන්දීය ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ඉශාන්ත් ශර්මා හා රවිචන්ද්‍රන් අශ්වින් ක්‍රීඩාකරමින් සිටින විට ප්‍රසාද් හා ශර්මා අතර තරමක උණුසුම් වාග් සංග්‍රාමයක් ආරම්භ විය. ඒ අවස්ථාවට පසුව දිනේෂ් චන්දිමාල්ද එක්විය. තරගාවලියේදී සහාසික අයුරින් හැසීරීම නිසා ශර්මා මේ වනවිටත් දඩයකට යටත්ව තිබෙන අතර, පෙරේදා දිනයේදී ඔහු රංගන හේරත් හා වාග් සංග්‍රාමයක්ද ඇතිකර ගත්තේය.